A walk to remember පට්ට කියල හිතෙන අය sorry වෙන්න ඕනි ...මම මේ කියන ෆිල්ම් එක පුළුවන් නම් බලපන් ...මමත් ඉස්සෙල්ලම බලල තිබුනේ A walk to remember....hollywood romance movie එච්චර romance නෑ මටනම්...මොකද උන් ගොඩක් reality එක ඇතුලේ හිරවෙනවා...emotional ගතිය ටිකක් අඩුයි ....ඒක මේ ෆිල්ම් එකේ වගේම The Ntebook ෆිල්ම් එක තුලත් මටනම් දැනෙනවා ...romance බලනවානම් හින්දි තමයි මටනම් ...දැන් මම කියන film ඒක නම් korean ෆිල්ම් එකක් ...සාමාන්‍යයෙන් korean ඒවා ටිකක් අජපල් ...එත් මේ film ඒක බලල නැතිනම් බලපන් ...බැලුවට පස්සේ උබ A walk to remember උබේ hard එකෙන් delete කරනවා sure ....මේකේ edition 2ක් තියෙනවා ..අනිවාර්යෙන් (director's cut) edition එක බලපන්
මම දැකල තියෙනවා ගොඩක් අය කියනවා මේක තමයි පට්ටම ලව් ස්ටෝරි එක කියල....හැබැයි මටත් දැනුනේ මීට වැඩිය හොඳ ලව් ස්ටෝරි මම බලල තියෙනවා කියල....මේකත් හොඳ ස්ටොරියක් තමයි හැබැයි පට්ටම එක මේක කියන එකත් එක්ක නම් මාත් එකඟ නෑ.....මගේ ලිස්ට් එකට අනුව නම් මුලින්ම තියෙන්නේ "ගජිනි" (හින්දි) ෆිල්ම් එක....ඒක පුදුම විදියට ෆීල් උනා මට නම්....ඊළඟට ටයිටැනික්, Here On Earth, තව කොරියන් ෆිල්ම් එකක් තිබ්බ එකේ නම දැන් මතක නෑ....ඒක නිසා උඹ මේ කියල තියෙන දේවල් එක්ක මාත් එකඟයි....




