.: A Walk To Remember ( ආදරණීය මතකයක ප්‍රත්‍යවලෝකනය ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    A walk to remember පට්ට කියල හිතෙන අය sorry වෙන්න ඕනි ...මම මේ කියන ෆිල්ම් එක පුළුවන් නම් බලපන් ...මමත් ඉස්සෙල්ලම බලල තිබුනේ A walk to remember....hollywood romance movie එච්චර romance නෑ මටනම්...මොකද උන් ගොඩක් reality එක ඇතුලේ හිරවෙනවා...emotional ගතිය ටිකක් අඩුයි ....ඒක මේ ෆිල්ම් එකේ වගේම The Ntebook ෆිල්ම් එක තුලත් මටනම් දැනෙනවා ...romance බලනවානම් හින්දි තමයි මටනම් ...දැන් මම කියන film ඒක නම් korean ෆිල්ම් එකක් ...සාමාන්‍යයෙන් korean ඒවා ටිකක් අජපල් ...එත් මේ film ඒක බලල නැතිනම් බලපන් ...බැලුවට පස්සේ උබ A walk to remember උබේ hard එකෙන් delete කරනවා sure ..:rolleyes::rolleyes: ..මේකේ edition 2ක් තියෙනවා ..අනිවාර්යෙන් (director's cut) edition එක බලපන්

    මම දැකල තියෙනවා ගොඩක් අය කියනවා මේක තමයි පට්ටම ලව් ස්ටෝරි එක කියල....හැබැයි මටත් දැනුනේ මීට වැඩිය හොඳ ලව් ස්ටෝරි මම බලල තියෙනවා කියල....මේකත් හොඳ ස්ටොරියක් තමයි හැබැයි පට්ටම එක මේක කියන එකත් එක්ක නම් මාත් එකඟ නෑ.....මගේ ලිස්ට් එකට අනුව නම් මුලින්ම තියෙන්නේ "ගජිනි" (හින්දි) ෆිල්ම් එක....ඒක පුදුම විදියට ෆීල් උනා මට නම්....ඊළඟට ටයිටැනික්, Here On Earth, තව කොරියන් ෆිල්ම් එකක් තිබ්බ එකේ නම දැන් මතක නෑ....ඒක නිසා උඹ මේ කියල තියෙන දේවල් එක්ක මාත් එකඟයි....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    A walk to remember පට්ට කියල හිතෙන අය sorry වෙන්න ඕනි ...මම මේ කියන ෆිල්ම් එක පුළුවන් නම් බලපන් ...මමත් ඉස්සෙල්ලම බලල තිබුනේ A walk to remember....hollywood romance movie එච්චර romance නෑ මටනම්...මොකද උන් ගොඩක් reality එක ඇතුලේ හිරවෙනවා...emotional ගතිය ටිකක් අඩුයි ....ඒක මේ ෆිල්ම් එකේ වගේම The Ntebook ෆිල්ම් එක තුලත් මටනම් දැනෙනවා ...romance බලනවානම් හින්දි තමයි මටනම් ...දැන් මම කියන film ඒක නම් korean ෆිල්ම් එකක් ...සාමාන්‍යයෙන් korean ඒවා ටිකක් අජපල් ...එත් මේ film ඒක බලල නැතිනම් බලපන් ...බැලුවට පස්සේ උබ A walk to remember උබේ hard එකෙන් delete කරනවා sure ..:rolleyes::rolleyes: ..මේකේ edition 2ක් තියෙනවා ..අනිවාර්යෙන් (director's cut) edition එක බලපන්

    A Moment to remember (director's cut)

    Im hearing a lot of good stuff about this one.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    oka patta film ekal bn
    elazzz:):):):)

    nvidialogoi.jpg
     
    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    ela film ekak
    +
    A Moment to remember (director's cut) hoygana balanna one thnx
     
    Last edited:
    • Like
    Reactions: argan

    RokkaRolla

    Member
    Oct 30, 2012
    25
    2
    0
    මෙලෝ රහක් න බන්.. worst chick flick ever. උඹල හොඳ High school movies බලලා නැතුව ඇති මේකට මරු කියන්නේ. Breakfast club(1985), pretty in pink(1986), Sixteen candles(1984), Ferris Bueller's Day Off (1986), Heathers(1988), Clueless(1995), Mean Girls(2004), Dazed and Confused (1993), Rock 'n' Roll High School (1979) :yes::yes::yes::yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මෙලෝ රහක් න බන්.. worst chick flick ever. උඹල හොඳ High school movies බලලා නැතුව ඇති මේකට මරු කියන්නේ. Breakfast club(1985), pretty in pink(1986), Sixteen candles(1984), Ferris Bueller's Day Off (1986), Heathers(1988), Clueless(1995), Mean Girls(2004), Dazed and Confused (1993), Rock 'n' Roll High School (1979) :yes::yes::yes::yes:

    Can't agree with da statement "මෙලෝ රහක් න" :oo:
     
    RokkaRolla

    Member
    Oct 30, 2012
    25
    2
    0
    Can't agree with da statement "මෙලෝ රහක් න" :oo:

    මචන් උඹ "Gajini" එකත් පට්ට film එකක් කියනවනේ. ඕක ගෙඩි පිටින් hollywood වලින් උස්සපු එකක්. christoper nolan ගේ "Memento" කියන movie එක. එකට ලස්සන කෙල්ලෙක් නටන සින්දු ටිකක් දාල story එක අජුත කරලා. හොඳ වෙලාවට මම කලින් "Memento" බලල තිබ්බේ. නැත්තම් ඒ movie එක හරියට රසවිඳින්න ලැබෙන්නේ නැ. :yes::yes::yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන් උඹ "Gajini" එකත් පට්ට film එකක් කියනවනේ. ඕක ගෙඩි පිටින් hollywood වලින් උස්සපු එකක්. christoper nolan ගේ "Memento" කියන movie එක. එකට ලස්සන කෙල්ලෙක් නටන සින්දු ටිකක් දාල story එක අජුත කරලා. හොඳ වෙලාවට මම කලින් "Memento" බලල තිබ්බේ. නැත්තම් ඒ movie එක හරියට රසවිඳින්න ලැබෙන්නේ නැ. :yes::yes::yes:

    Ok eka mage kamaththa....:yes: