A4tech මවුස් එකක් ගන්න තැනක්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    A4tech ඔරිජිනල් මවුස් එකක් ගන්න පුලුවන්නම් ඉතින් සිරා භාණ්ඩයක් තමයි හැබැයි ගොඩක් තැන්වල A4tech කියලා ගහලා තියෙන ඒවා ෆේක්

    මගේ A4tech මවුස් එකට දැන් අවුරුදු 14ක් වෙනවා සුපිරි කොලිටි බඩු

    මම දැන් මාස තුනකට වගේ කලින් USB Headset එකක් ගත්ත. මට ලොකුවට සවුන්ඩ් කොලිටිය ගැන නම් අවබෝධයක් නෑ. බාක්ලීස් එකෙන් තමයි ගත්තෙ නම්.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    mouse eka galawala switch wala photo ekak dannko
    තවම ගලවන්න නම් වෙලා නෑ එක දවසක්වත් මම සාමාන්‍යයෙන් ලෙඩක් නැත්නම් ගලවන්නෙ නෑ මොනතරම් ඇතුලේ දූවිලි තිබ්බත් අත්දැකීමෙන් දන්නවා එහෙම පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික් බඩු යක්කු වගේ වැඩ කරනවා ඕනෑවට වඩා ක්ලීන් එකට පාවිච්චි කරන ඒවට වඩා
     
    • Like
    Reactions: Dr.Amdan

    AnuradhaRa

    Well-known member
  • ලොජිටෙක් මවුස් එකත් වෙලාවකට හොද නෑ කියල හිතෙනව බං
    ලෙෆ්ට් ක්ලික් කරාම වොලාවකට රයිට් ක්ලික් වෙනව
    මවුස් වීල් එකත් මහ අමුතුයි
     
    • Like
    Reactions: kinkon and Dr.Amdan