AAA Replica එකෙයි replica වල වෙනස මොකක්ද බං (AAA replica vs Replica)

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    AAA Replica එකෙයි replica වල වෙනස මොකක්ද බං (AAA replica vs Replica)

    මචං aaa replica watch කියල විකුණන එවගෙයි replica watch වලයි වෙනස මොකක්ද බං? Quality එක ගොඩක් වෙනස් ද? ඇයි AAA ඒවා ඔචර ගණන් (Rs. 6,000 ට වඩා වැඩි)? නිකම්ම විකුණන replica (Rs. 1,000) ඒවාට ඒවාට වඩා?

    ලංකාවේ online watch site එකක ඒවා බැලුවේ?

     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එක තමයි බං මාත් බැලුවේ. මොකද ඔචර ගණන් කියල.



    :cool:
    Casio edifice එකක් ගන්නද බැලුවෙ? මම නම් කියන්නෙ මොකක් හරි වෙන Brand එකකින් ඔය ගනං වලට යන genuine වොච් එකක් ගන්න කියලා :P
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පැටියා;18782963 said:
    Casio edifice එකක් ගන්නද බැලුවෙ? මම නම් කියන්නෙ මොකක් හරි වෙන Brand එකකින් ඔය ගනං වලට යන genuine වොච් එකක් ගන්න කියලා :P

    ඇයි බන් Casio edifice හොඳ නැත්ද මාත් ගන්න බැලුවේ Casio edifice එකක් :(:(:(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පැටියා;18782963 said:
    Casio edifice එකක් ගන්නද බැලුවෙ? මම නම් කියන්නෙ මොකක් හරි වෙන Brand එකකින් ඔය ගනං වලට යන genuine වොච් එකක් ගන්න කියලා :P

    ඔව් බං. එ watch තමයි. ඕක ගන්න නම් නෙවේ බං. ඔචර watch එකකට අපරාදේ දාන්නේ.
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පැටියා;18782973 said:
    Genuine නම් ඉතිං ඕනෙ එකක් හොඳයි. Genuine Edifice එකක් 15 පනිනවා :yes:
    මචං genuine ද replica ද කියලා බලාගන්නේ කොහොමද Genuine එකක් Replica එකක් කියලා අන්දල දෙයිද ?:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බං. එ watch තමයි. ඕක ගන්න නම් නෙවේ බං. ඔචර watch එකකට අපරාදේ දාන්නේ.
    Casio වලත් තියනවා ඔය ගනං වලට යන වෙන වොච්. ඔහොම Genuine වොච් එකක් ගත්තහම කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. ඉතිං අවුරුදු 10ක් 15ක් යද්දි හොඳ watch collection එකක් හදාගන්න පුලුවන්. Replica ඉතිං අවුරුද්දයි දෙකයි ඊට පස්සෙ කුනු බක්කියට :D
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Casio,Seiko,Q&Q oya brand wala Genuine ewa kotuwe wimaladarma sahodarayo company eke thiyenawa.warrantyth ekka

    mage yaluwek gaththa.ebay eken genuine edifice ekak uta 10-12ganak gihilla thiyenne.den tikak kal aran.
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    replica is always a replica machan!!! fake baduma thamai...

    habai umbe dakala athi oya edifce hari, tag heur hari watches wala athule chronographs, seconds meter ekak, date wage dewal tiyenawa....

    100 replica eke owa decorations witharai.. weda karanne nae...

    6000 ewa wala original motor eka nathuwa wena motor ekak watch eke run karala oya athule thiyena dials run karawanawa!!!!

    okai godak welawata wenasa
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,599
    113
    Oceania
    Genuine එකක් Replica එකක් කියලා අන්දල දෙයිද ?:(

    උබ හිතුවද ඌත් උබ වගේ කියලා Genuine එකක් දෙන්න replica කියල. :lol::lol::lol: michael kors එකක් ඇති dubai වලින් ගත්තු. PM if you want.