Aalibaba Help

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මචංලා මේකයි සිද්දිය මම වෙඩින් එකට එන අයට මතක හිටින්න මොකක් හරි පොඩි තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නවා ඉතින් මම බැලුවම අලිබබා එකේ අඩුවට තියනවා ඒත් එකේ ගනුදෙනු වෙන විදිය මට තේරෙන්නේ නෑ සහ මේ සයිට් එකේ හොරු ඉන්නවා කියලා අහලා තියනවා මේකේ ගනුදෙනු කරලා අත්දැකීම් තියන අය පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්නකෝ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    අලිබබා එකේ ඉන්නෙ හොරු 40යි.

    මන්තරයක් තියෙනව ජප කරන්න එතකොට තමයී payment gate එක open වෙන්නෙ
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අලිබබා එකේ ඉන්නෙ හොරු 40යි.

    මන්තරයක් තියෙනව ජප කරන්න එතකොට තමයී payment gate එක open වෙන්නෙ

    ඒක තමයි බන් සිද්දිය අලි බබා සහ හොරු 40 වගේ වෙයිද දන්නේ නෑ මටත් :angry::dull::dull::no::oo::baffled::baffled:

    මොකද්ද බන් මන්තරේ ඒස්වාහ පුහ් දෝර ඇරියන් ඔපන් සෙසමි ස්ට්‍රීට් ද? :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    thank you කාඩ් එකයි කේක් කෑල්ලයි මදි වගේ :rolleyes:
    උබේ වෙඩින් එක මතක් වෙන විදියේ දෙයක් දීපන්
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    thank you කාඩ් එකයි කේක් කෑල්ලයි මදි වගේ :rolleyes:
    උබේ වෙඩින් එක මතක් වෙන විදියේ දෙයක් දීපන්

    ඇත්තටම වෙඩින් එකට නෙමයි හෝම් කමින් එකට වෙඩින් එකට කේක් දෙනවා දෙවනි දවසටත් කේක් දෙන්න බෑනේ ඒකයි :baffled:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    ඇත්තටම වෙඩින් එකට නෙමයි හෝම් කමින් එකට වෙඩින් එකට කේක් දෙනවා දෙවනි දවසටත් කේක් දෙන්න බෑනේ ඒකයි :baffled:

    Seller ව contact කරලා pm කරන්න බැරිද?
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Pissuda bn ubata eka ekata kanna bonna dila thawa awata thagith denna
    a salli walin wifeta hari uba hari Gold chain ekak a wage deyak hadaganinko

    pissu ubalata :angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්තටම වෙඩින් එකට නෙමයි හෝම් කමින් එකට වෙඩින් එකට කේක් දෙනවා දෙවනි දවසටත් කේක් දෙන්න බෑනේ ඒකයි :baffled:

    හොම් කමින් එකක් අරගෙන දෙවනි දවසටත් ඇයි කෙක් දෙන්නෙ..හොම්කමින් එකට විතරක් දුන්නාම ඇති..ආයෙ දෙවනි දවසක් ඔනි නැනෙ........