Abans එකෙන් ගෙවන්න ලැප් එකක්
මචන් ටිකක් දුර ඉන්න යාලුවෙක්ට abans එකෙන් ගෙවන්න ලැප් එකක් ගන්න ඕනෙලු. අනිත් ඒවාගෙන් credit card ඇරෙන්න වෙන ටික ටික ගෙවන්න ක්රම දෙන්නේ නෑ නේ? එකයි අබාන්ස් එකෙන් ගන්න බලල තියෙන්නේ.. 

වැඩේ කියන්නේ ඒ පැත්තේ තියෙන showroom වල i5 stock නෑලු.. ඕන model එක කියන්න main showroom එකෙන් ගෙනත් දෙන්නම් කියලා..

ලොකු performance ඕනේ නෑලු.. 4GB ram එක්ක dedi VGA එකක් තිබ්බනම් ඇති කියල කිව්වේ..

අනිත් එක campus offers එහෙම දැන් ඉවරද දන්නේ නෑ නේ? එයා campus...

මොනාද මචන් i5 හොද model ටිකකට තියෙන්නේ..? Dell & Lenavo තමයි ගන්න බලන් ඉන්නේ? අබාන්ස් එකේ lenavo අවුලක් නැද්ද?

Dell වල එහෙම Inspiron නැතුව වෙන model එහෙම නැද්ද දන්නේ නෑ නේ? (Latitude)
අබාන්ස් එකේ වැඩ කරන එකෙක් ඉන්නවනම් උදව්වක් දියෝ..