Abans එකෙන් ගෙවන්න ලැප් එකක්

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    bump අබාන්ස් එකෙන් 2012 දී ගත්තේ... hp i3.. තාම අවුලක් නැතුව වැඩ.. :yes::yes:

    මාත් ගත්තා ටොශීබා එකක් 2012 දී අබාන්ස් එකෙන්
    දැන් එකේ බැටරිය නෑ . කී බෝඩ් එක නෑ . එවුනාට ලෙසටම වැඩ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    Authorized agent kenek genma ganin abans softlogic wage meke un kiyana eka eka gen cheap badu aran amaruwe watuna kiyala thread danna wei nathnam
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    machan thama campus offer tiyenawa :shocked: eken ganna kiyapan. aparade hodama 1k ganna puluwan :yes:
    theruwan saranay.......
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    2014 abans eken dell ekak gatta tawama weda, eka parak display awlak awith abans eken display dala dunna..