Abans App Smart Speaker එකක් ගත්තා. මං මේකෙන් FM රේඩියෝව පහසුවෙන් අහන්න පුළුවන් වෙයි කියලා හිතලායි ගත්තේ. ( Online order කළේ) මේක වැඩ කරන්න Phone එකට Speaker Pro app එක install කරන්න ඕනලු නේද? මගේ තියෙන්නේ Huawei phone එකක්. ඒකේ AppGallery එකේ ඒ...