Abans Laptop ad ekka

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ad එකනම් එල.... :D:D එත් දන්න කියන එකෙක්ව යවන්න එපා Abans ඒකෙන ලැප් ගන්න.... පට්ටම හොරු ඉන්නේ :rolleyes::rolleyes: මොකක්හරි වෙලා හදන්න ගියාම තමයි තේරෙන්නේ මුන්ගේ සෙල්ලම් :angry::angry: පුළුවන් විදියට කීයක්‌ හරි එකතු කරලම ලැප් එකක් ගනින් මුන්ගේන්නම් ගෙවන්න ඇට මගුලක්වත් ගන්න එපා :baffled::baffled: