:D
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,079 113 36 කෙල්ල ළඟ Aug 1, 2013 #22 සිරා චරිත දෙක බං.. පොඩි මල්ලියි චූටි මුල්ලියි..
Cee7 Well-known member Dec 8, 2008 3,278 1,578 113 LK Aug 1, 2013 #23 ad එකනම් එල.... එත් දන්න කියන එකෙක්ව යවන්න එපා Abans ඒකෙන ලැප් ගන්න.... පට්ටම හොරු ඉන්නේ මොකක්හරි වෙලා හදන්න ගියාම තමයි තේරෙන්නේ මුන්ගේ සෙල්ලම් පුළුවන් විදියට කීයක් හරි එකතු කරලම ලැප් එකක් ගනින් මුන්ගේන්නම් ගෙවන්න ඇට මගුලක්වත් ගන්න එපා
ad එකනම් එල.... එත් දන්න කියන එකෙක්ව යවන්න එපා Abans ඒකෙන ලැප් ගන්න.... පට්ටම හොරු ඉන්නේ මොකක්හරි වෙලා හදන්න ගියාම තමයි තේරෙන්නේ මුන්ගේ සෙල්ලම් පුළුවන් විදියට කීයක් හරි එකතු කරලම ලැප් එකක් ගනින් මුන්ගේන්නම් ගෙවන්න ඇට මගුලක්වත් ගන්න එපා