girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ABS ඇප්ලයි වෙන වෙලාවට තත්පරයකට කොච්චරද පාරක් බ්‍රේක් වදිනවනෙ

    වදින වෙලාවට slip ratio එක 0.1 - 0.3 ත් අතර (slip ratio එක 0නං බේක් වැදිල නෑ, ratio එක 1යි නං සම්පූර්ණයෙන්ම රෝදෙ ලොක් වෙලා)

    රිලීස් වෙනකොට සම්පූර්ණයෙන්ම බ්‍රේක් කැන්සල් වෙනවද? (මිලි තත්පර ගානකට) :confused:


    `
    `
    `
    `
    Friction-coefficient-versus-slip-ratio-curves-for-different-road-surfaces-at-linear-speed.png
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    දිගටම slip ratio එක 0.1 - 0.3 තියාගන්ඩ විදියක් නැද්ද?

    බ්‍රේක් වදිනව රිලීස් කරනව වදිනව රිලීස් කරනව වෙනුවට
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,999
    8
    35,886
    113
    There are many systems in use. 4 channel four sensor, three channel three sensor and single channel single sensor as well.
    Toyota had an explanation and a video in their site.
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    There are many systems in use. 4 channel four sensor, three channel three sensor and single channel single sensor as well.
    Toyota had an explanation and a video in their site.

    මෙහෙම පල්ස් විදියට බ්‍රේක් වදින්නෙ ඇයි කියල අහන්නෙ.

    284081d1265635880-understanding-abs-anti-lock-braking-system-braking.jpg
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඔය Graph එකේ නිල් පාටින් IDEAL කියල තියෙන බ්‍රේක් ප්‍රමාණෙ එක දිගටම ඇප්ලයි කරන්ඩ බැරිද? පල්ස් විදියට දෙන්නෙ නැතුව
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ප්‍රායෝගිකව ideal brake force එක දිගටම දෙන්ඩ බැරි නිසාද :confused:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,999
    8
    35,886
    113
    To prevent skidding and give a better control of the vehicle. Also decreases the stoppping distance. Works on the principle that it brakes and releases BEFORE locking takes place. it's pulsed brake and release.
    It's called threshold braking & cadence braking.
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    To prevent skidding and give a better control of the vehicle. Also decreases the stoppping distance. Works on the principle that it brakes and releases BEFORE locking takes place. it's pulsed brake and release.
    It's called threshold braking & cadence braking.

    හරි ඉතිං ඔය කියන දේ තමා වෙන්ඩෝන..
    මං හිතන්නෙ සෙන්සර්ස් වලින් කැලිබරේට් කරගන්ඩ ගියාම ඔහොම කරන්ඩ වෙනව ඇති..

    නැත්තං න්‍යායාත්මකව මං කියන වැඩේ කරන්ඩ පුලුවන්
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මෙහෙම පල්ස් විදියට බ්‍රේක් වදින්නෙ ඇයි කියල අහන්නෙ.

    284081d1265635880-understanding-abs-anti-lock-braking-system-braking.jpg

    දිගටම නිල් පාටින් පෙන්නල තියෙන IDEAL බ්‍රේක් ප්‍රමාණෙ වදින්ඩ සලස්වන්ඩ බැරිද?

    පල්ස් විදියට වදිනවට වඩා
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මට මේ ගැන නෙට් එකේ සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ..
    දන්න විදියට බැලුව බැලුව හොඳ විස්තරයක් හම්බුණේ නෑ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,999
    8
    35,886
    113
    To prevent skidding and give a better control of the vehicle. Also decreases the stoppping distance. Works on the principle that it brakes and releases BEFORE locking takes place. it's pulsed brake and release.
    It's called threshold braking & cadence braking.
    Also note that ABS does exactly what it stands for - Anti-Lock Braking System - it prevents the locking of the wheels.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,999
    8
    35,886
    113
    මට මේ ගැන නෙට් එකේ සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ..
    දන්න විදියට බැලුව බැලුව හොඳ විස්තරයක් හම්බුණේ නෑ

    Any mechanical system will never reach the ideal. You will get close enough. I don't know the exact answer to what you ask. :sorry:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Any mechanical system will never reach the ideal. You will get close enough. I don't know the exact answer to what you ask. :sorry:

    මොකක්හරි ප්‍රායෝගික හේතුවක් ඇති නේද... ඔයාට ඉංග්‍රීසි පුලුවන්නෙ පොඩ්ඩක් හොයල බලල අපිටත් කියන්ඩකො..
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,999
    8
    35,886
    113
    මොකක්හරි ප්‍රායෝගික හේතුවක් ඇති නේද... ඔයාට ඉංග්‍රීසි පුලුවන්නෙ පොඩ්ඩක් හොයල බලල අපිටත් කියන්ඩකො..

    The only reason is that the ideal is not achievable is because it is a control system. Any control system operates to achieve the control law that it is designed to do. There are four main components that make up an ABS system - wheel speed sensors, hydraulic valves, a pump and an ABS controller.
    In this case the feedback comes from the wheel rotational sensors. Also the ABS controller gets the pressure signals from the braking system valves and it has a built in pre-programmed profile on how to control the braking to achieve the ideal line you talk about. The only way to achieve the ideal is by a close approximation.

    In modern vehicles ESP (Electronic Stability Control) works seamlessly integrated with ABS to further maintain tractive contact with the road surface by electronically controlling the front-to-rear brake bias. The ESP system, depending on the specific capabilities and implementation is also known as Electronic Brakeforce Distribution (EBD), Traction Control System (TCS), Electronic Stability Control (ESC) and Dynamic Traction Control (DTC).
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    දිගටම නිල් පාටින් පෙන්නල තියෙන IDEAL බ්‍රේක් ප්‍රමාණෙ වදින්ඩ සලස්වන්ඩ බැරිද?

    පල්ස් විදියට වදිනවට වඩා


    oya ideal ganata lan wenna hama system ekakatama ba danan tharamin carbon ceramic brakes system eka thiyana ewa lan wenna puluwan lu.