Susuki SX4 2007 කාර් එකේ බ්‍රේක් එක නිකන් යන්තම් බ්‍රේක් කරත් බර බර ගාල ABS එක වැඩ කරන්න ගන්නවා. පිටිපස්සෙ හබ් දෙක මාරු කරාට පස්සෙ මේක එන්න ගත්තේ. ඌ ගාවටම ආයෙ ගෙනිහින් වැඩක් නෑ. ෆුල් බ්ලීඩ් එකකුත් කරා. මල ඇණයක් වෙලා තියෙන්නෙ මේක දැන්.
මේකට හේතුව හරි, කොළඹ කිට්ටුව පෙන්නන්න තැනක් හරි කියපං මචං.
මේකට හේතුව හරි, කොළඹ කිට්ටුව පෙන්නන්න තැනක් හරි කියපං මචං.