Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ස්කෑන් කරගෙන බලන්න ෆෝල්ට් එක මොකක්ද කියලා. සමහර වෙලාවට කවුරුත් නැති පාරක (කෙලින් තියෙන පාරක) හයියෙන් ගිහින් බ්‍රේක් ගැහුවම ආයේ වැඩ කරන්න ගන්නවා.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    yaluwekuge fb15 ekaka ohoma pattu una..balanakota wire ekak meeyo kaala rodayak laga, scan karanna 1700 gatta..scan eke fault eka pennawa..mama passe ebay eken ekek order kara
     

    YosmiteSam

    Member
    Jun 18, 2017
    14
    1
    0
    colombo




    It can be a bad speed sensor or wiring problem, Solenoid malfunction, Low fluid, Faulty control unit, etc. Use a scan tool and check the generated fault code number against the manufacturer's list of possible trouble codes.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මේක පත්තුවෙද්දි දිව්වට කමක් නැද්ද ස්කෑන් කරගන්න උනත් ටිකක් දුර යන්න වෙනව.
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මේක පත්තුවෙද්දි දිව්වට කමක් නැද්ද ස්කෑන් කරගන්න උනත් ටිකක් දුර යන්න වෙනව.

    awulak na ABS wada karannathi unata normal hydraulic brakes wada.