abudabi & dubai වල තත්වෙ කොහොමද බන් මේ දවස් වල - ජොබක් සෙ
මචන්ලා ඔෆිස් එකෙන් මාව ට්රාන්සර් කරල අබුඩාබි වලට, හැමනෙනවා ... ඉක්මනින් යන්නත් වෙනව .. අවුරුදු ගානක් ඉන්න වෙනව ... වයිෆ් සහ ළමයි අරගන්න වෙන්නෙ ඉතින් මාස දෙක තුනක් ගිහිල්ල තමයි .. එහෙ ඉන්න අය කියපල්ලකො එහෙ දැන් තත්වෙ .. ත්රස්තවාදී සීන් සහ වෙනත් අනතුරු දායක දේවල්? ඩුබායි වල පදිංචි වෙලා ඉඳන් හැමදාම අබුඩාබි ජොබට යන්න කියල යාලුවෙක් කිව්ව හයි වේ තියෙන නිසා ඉක්මනින් යන්න පුළුවන්ලු, ඒත් ඌත් වැඩිය දන්නෙ නෑ .. මම දැන් ඉන්නෙ ලංකාවෙ ... තීරණයක් ගන්න ඕනෙ යනවද නැද්ද කියල ... තව ජීවන තත්වය එහෙම කොහොමද, ෆැමිලි එකම අරන් ගිහින් ප්රශ්න වැඩි වෙයිද? ඉස්කෝල එහෙම දාගන්න අමාරුද? ජාතිවාදී ප්රශ්න ඇති වෙයිද? තව මට වැදගත් වෙයි කියල හිතෙන දේවලුත් කියපල්ලකො ..?