AC එකක් ගන්න ඕනේ සිංහළු

හෙනයා

Well-known member
  • May 23, 2014
    8,847
    2,872
    113
    Kottawa
    Panasonic Aero Inverter AC එකක් බැලුවා softlogic එකෙන්.. ඊයේ තිබ්බ price එක 135.. අද 139 වෙලා... ඉස්සරහට තව වැඩිවෙයි කිව්වා.... අපේ පැත්තේ damro එකේ stock නෑ කිව්වා... එන්න ටික කාලයක් යයි කිව්වා...
    Unit warranty 1 year
    Compressor 10 year..
    1st 3 service free.. damro වගේම තමා.. මොකද කරන්නේ බං.. softlogic එකෙන් ගන්නද?

    අහ් අනික් එක මේකේ refrigerant type එක R 410a.. එක අව්ලක් නැද්ද? 🙄
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,835
    394
    83
    අහ් අනික් එක මේකේ refrigerant type එක R 410a.. එක අව්ලක් නැද්ද? 🙄

    R-32 තමා දැන් තියෙන හොදම
    R-32 is a next-generation refrigerant that efficiently carries heat and has a lower environmental impact.

     
    • Like
    Reactions: හෙනයා

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,938
    4,218
    113
    Damro marketing probably. 😅

    හොඳ දේට හොඳයි කියන්නෙ නැතුව නරකයි කියන්නද?පැනසොනික් හොඳයි දම්රෝ‍ සර්විස් ඵකත් හොඳයි..ගත්ත උන් දන්නව වෙනස..