පරාල වල් හිඩැස් වහනවා. සංවහන වායු ධාරා යන්න එවැනි කවුළු අවශ්‍යයි. අනෙක ෆිනිශින්ග් සිවිලිම සිසිල් ෆ්ලැට්ට්/එල්ලන එකට වැඩිය.AC කරන්න ඕනේ නැහැ ගෙදර වහලේ උසට හැදුවා නම් හවසට දොරවල් වහලා ඉන්න පුළුවන්.
ලංකවේ කුණුකම ට එවුන් වහලේ හදන්නේ ඔලුවෙ ගෑවෙන්න
See old colonial buildings. those are still cool inside.