AC කරපු ඔයාලගේ සුඛෝපබෝගී ගෙවල් වලට

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    AC කරන්න ඕනේ නැහැ ගෙදර වහලේ උසට හැදුවා නම් හවසට දොරවල් වහලා ඉන්න පුළුවන්.

    ලංකවේ කුණුකම ට එවුන් වහලේ හදන්නේ ඔලුවෙ ගෑවෙන්න
    පරාල වල් හිඩැස් වහනවා. සංවහන වායු ධාරා යන්න එවැනි කවුළු අවශ්‍යයි. අනෙක ෆිනිශින්ග් සිවිලිම සිසිල් ෆ්ලැට්ට්/එල්ලන එකට වැඩිය.

    See old colonial buildings. those are still cool inside.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,474
    113
    මෙහෙ මදුරුවෝ නැ බන්. මගේ ජීවිතේට මදුරුවෙක් දැකල නැ මෙහෙ.
    කෙලගාන කොහේ ඉන්නේ

    මට ඒසී නැහැ මන් හිතන්නේ උන් ඒසී කාබර වලට රින්ගුවත් සීතලේ සැපේ ඉන්නවා ඇති කොනක් අල්ලන් චිලක් දාන්

    එසියෝ වටේනම් මදුරුවෝ බෝමයි ආයුබෝවන්ඩ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    AC කරන්න ඕනේ නැහැ ගෙදර වහලේ උසට හැදුවා නම් හවසට දොරවල් වහලා ඉන්න පුළුවන්.

    ලංකවේ කුණුකම ට එවුන් වහලේ හදන්නේ ඔලුවෙ ගෑවෙන්න
    මයිනා විතරයි ලෝබ නැතුව ණය වො අහස උසට කුලුණු හැදුවේ
     
    • Dislike
    Reactions: 2osama

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    AC එකේ ඇතුලේ මදුරුවෝ හැදෙනවා. ඇතුලේ වතුර එකතු වෙනවා. එකේ බෝ වෙනවා. මට එක පාරක් ඩෙංගු හැදුන. AC එකේ ඉදලත්. හොස්පිටල් ඉදල ආවට පස්සේ ඕක ගලවල බැලුව මදුරු පැටව පිරිලා.