නෑ නේ. නිකන් දැනගන්න ඇහුවේ. දවසක AC ගෙදරක ඉන්න පුළුවන් වුණොත් මෙහෙම මදුරෝ කකා දුක් විඳින්න ඕන නැති වෙයි කියලා හිතුනා. පස්සේ ආයේ හිතුනා එහෙම ගෙවල් වලටත් මදුරෝ රිංගනවා ද දන්නේ නෑ කියලාoyage gedarath AC karalada thiyenne?
room eke dora janel okkoma wahala thiyena nisa maduruwo naha. Eth hitapu gaman dorawal arina wahana welawedi ekek dennek ringa gannawa.මදුරුවො එන්නේ නැද්ද?![]()
දොරවල්එ අරිනකොට කලාතුරකින්න එනවා, හැබැයි ටික වෙලාවකින් උන්ගේ අර ඇක්ටිව් ගතිය නැති වෙලා යනවා
room eke dora janel okkoma wahala thiyena nisa maduruwo naha. Eth hitapu gaman dorawal arina wahana welawedi ekek dennek ringa gannawa.
idala hitala ekek dennek enawa
Tfsmaybe this will help your quz:
Mosquitoes are less likely to bite when you're in an air-conditioned room because they are attracted to warmth and carbon dioxide. When you're in an air-conditioned room, the temperature is lower, and the airflow can disperse the carbon dioxide you exhale, making it less likely for mosquitoes to find and bite you. Additionally, air conditioning can also reduce the humidity in the room, which can make it less hospitable for mosquitoes.
https://www.quora.com/Why-do-mosquitoes-not-bite-when-you-sleep-in-air-conditioning
maybe this will help your quz:
Mosquitoes are less likely to bite when you're in an air-conditioned room because they are attracted to warmth and carbon dioxide. When you're in an air-conditioned room, the temperature is lower, and the airflow can disperse the carbon dioxide you exhale, making it less likely for mosquitoes to find and bite you. Additionally, air conditioning can also reduce the humidity in the room, which can make it less hospitable for mosquitoes.
https://www.quora.com/Why-do-mosquitoes-not-bite-when-you-sleep-in-air-conditioning
දොරවල්එ අරිනකොට කලාතුරකින්න එනවා, හැබැයි ටික වෙලාවකින් උන්ගේ අර ඇක්ටිව් ගතිය නැති වෙලා යනවා
මදුරුවෝ කියන්නේ තාප සංවේදක සත්ව කොට්ටාසයක්. වඩා උණුසුම් පරිසරයට උන් කැමතියි. ඒ නිසා ac rooms වලට රිංගනවා බෝම අඩුයි.

@Solo Rider ඔයා මේ පොඩි එකා කොල්ලුපිටියේ ඉන්නේ කීවම හිනා උනාදොරවල්එ අරිනකොට කලාතුරකින්න එනවා, හැබැයි ටික වෙලාවකින් උන්ගේ අර ඇක්ටිව් ගතිය නැති වෙලා යනවා