AC කරපු ඔයාලගේ සුඛෝපබෝගී ගෙවල් වලට

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    oyage gedarath AC karalada thiyenne?
    නෑ නේ. නිකන් දැනගන්න ඇහුවේ. දවසක AC ගෙදරක ඉන්න පුළුවන් වුණොත් මෙහෙම මදුරෝ කකා දුක් විඳින්න ඕන නැති වෙයි කියලා හිතුනා. පස්සේ ආයේ හිතුනා එහෙම ගෙවල් වලටත් මදුරෝ රිංගනවා ද දන්නේ නෑ කියලා 🙄 thread එකක් දැම්මා ඉතින්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    දොරවල්එ අරිනකොට කලාතුරකින්න එනවා, හැබැයි ටික වෙලාවකින් උන්ගේ අර ඇක්ටිව් ගතිය නැති වෙලා යනවා

    room eke dora janel okkoma wahala thiyena nisa maduruwo naha. Eth hitapu gaman dorawal arina wahana welawedi ekek dennek ringa gannawa.

    idala hitala ekek dennek enawa

    Thanks replywalata 👍
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,848
    2,503
    113
    maybe this will help your quz:

    Mosquitoes are less likely to bite when you're in an air-conditioned room because they are attracted to warmth and carbon dioxide. When you're in an air-conditioned room, the temperature is lower, and the airflow can disperse the carbon dioxide you exhale, making it less likely for mosquitoes to find and bite you. Additionally, air conditioning can also reduce the humidity in the room, which can make it less hospitable for mosquitoes.

    https://www.quora.com/Why-do-mosquitoes-not-bite-when-you-sleep-in-air-conditioning
     
    Tfs 👍
     
    • Love
    Reactions: NRTG

    මේකයි එහෙනම් හේතුව 👆

    දොරවල්එ අරිනකොට කලාතුරකින්න එනවා, හැබැයි ටික වෙලාවකින් උන්ගේ අර ඇක්ටිව් ගතිය නැති වෙලා යනවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,320
    21,922
    113
    මදුරුවෝ කියන්නේ තාප සංවේදක සත්ව කොට්ටාසයක්. වඩා උණුසුම් පරිසරයට උන් කැමතියි. ඒ නිසා ac rooms වලට රිංගනවා බෝම අඩුයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මදුරුවෝ කියන්නේ තාප සංවේදක සත්ව කොට්ටාසයක්. වඩා උණුසුම් පරිසරයට උන් කැමතියි. ඒ නිසා ac rooms වලට රිංගනවා බෝම අඩුයි.

    හොඳ fact එකක්
    Tfs bro👍
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    දොරවල්එ අරිනකොට කලාතුරකින්න එනවා, හැබැයි ටික වෙලාවකින් උන්ගේ අර ඇක්ටිව් ගතිය නැති වෙලා යනවා
    @Solo Rider ඔයා මේ පොඩි එකා කොල්ලුපිටියේ ඉන්නේ කීවම හිනා උනා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,866
    113
    Colombo, Sri Lanka
    AC කරපු ගෙයක් නේද? පොඩ්ඩක් ඉන්න බලන්න

    @Solo Rider මොනවද අහනවා බන්. පොඩ්ඩක් බලපන්
    homeless GIF
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    AC කරන්න ඕනේ නැහැ ගෙදර වහලේ උසට හැදුවා නම් හවසට දොරවල් වහලා ඉන්න පුළුවන්.

    ලංකවේ කුණුකම ට එවුන් වහලේ හදන්නේ ඔලුවෙ ගෑවෙන්න