AC දාගෙන ඉදල ඉවරයි මිත්‍රවරුණි . 7500/= බිල 3X , 4X උනොත් කොහොමද සැප

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    100% wadi karanne point ekata thiyena gana... So bill thiyena ganen e gana wadi wenta one..
    1651067771433.png

    මෙහෙම තමයි තිබ්බෙ. මොන වගේ එකක් ප්‍රපෝස් කරයිද දන්නෙ නෑ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    Unit Price එක බං වැඩි වෙන්නේ. ඊට සාපෙක්ෂව බිල වැඩි වෙයි. නැතිව අවසාන බිල 3‍‍‍x, 4x වෙන්නේ නෑ.