AC වලට කරන්ට් එක කොහොමද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    සිංහලු මේ AC එකක් අටවගන්න බැලුවේ කාබරේට. කරන්ට් එක කොහොමද යන්නේ මට ඉතින් දවසට පැය 16ක් වත් දාගෙන ඉන්න ඕන. බිල කොච්චරක් එයි ද? මොනවද හොද වර්ග? සිංගර් එකේ ඒවා හොදයි ද? මහේෂ් වලතර ගොඩ් ගත්ත ජාතිය හොදයි ද?