මචන් Car එකේ AC එක ON කරාම ර්ර්ර්ර්ර්ර්ර් ගාල සද්දයක් එනවා. AC Off කරාම නැ . මොකක්ද දන්නේ නෑ නේද case එක නේද ? bearing Case එකක්ද මචන්?
Car eka Mazda 3



Car eka Mazda 3






Engine eka off karala (ignition position eke) A/C on karala balanna.. Thawamath sadde enawa nam fan ekkak.. Engine eka run weddi witarak nam enne.. Ekko compressor eka.. ekko belt hari adjuster ekaka sound ekak..
Engine off weddi nam enne.. blower eka adu wedi karala balanna.. ehema weddi adu wedi wenawa nam sadde.. blower eka.. ehema nettam condensing fan eka.. mewage mounts awl wela athi samahara wita..
good luck!


මචන් Car එකේ AC එක ON කරාම ර්ර්ර්ර්ර්ර්ර් ගාල සද්දයක් එනවා. AC Off කරාම නැ . මොකක්ද දන්නේ නෑ නේද case එක නේද ? bearing Case එකක්ද මචන්?
Car eka Mazda 3
![]()
engine start නොකර බලන්න AC On කරලා.... එතකොටනම් සද්දේ එන්නේ හුගක් වෙලාවට බ්ලොවෙර් Motor නැතිනම් wheel එකේ රොඩු හිර වෙලා ඇති... start කලහම එනවනම් compressor එකේ razor ගිහින් නැතිනම් compressor එක ඇතුලෙන් කැපිල වගේ ඇති.....


