මචන්ලා මේ වගේ air conditioner service bag/covers ගන්න තැනක් දන්නවද අපිට ගිහිල්ල. daraz එකේ උන් ඇහුවොත් stock නැ නැත්තන් උන් එවන්නේ නෑ, එක්කෝ පින්තුරේ තියෙන එක නෙවේ උන් ගාව තියෙන්නේ.