Acadamic Writer කෙනෙක් ට job එකක්!

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    වරෙන් කියන්න..









    මචං මේකයි සීන් එක. මගේ thesis එක හෙට සබ්මිට් කරන්න ඕන. එකේ supervisor කාරයා comments දාලා එවනවා ඉවරයක් නෑ. උගේ අවුලක් ද මගේ අවුලක් ද කියන්න දන්නේ නෑ. මේකේ corrections ටික හදාගන්න උපදෙස් ටිකක් හරි වැඩේ කරලා දෙන්න හරි academic writer කෙනෙක් ඉන්නවා නම් PM එකක් හරි reply එකක් හරි දාපං මචෝ. (payment එකක් කරන්නම්)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Thesis එක මොකක් ගැනද බන්? මන් writing නම් ටිකක් කරනවා.. Corrections requests වල ss ටිකක් inbox දාපන්කො බලන්න
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Dawasin nm ba bn
    Mage master thesis eka 21 parakk haduwa
    masaykk thisse 😂😂

    kipadenkkta yawanna ethkota apita penne nathi waradi penawa. Liwaa ekta penne na wadiya ...