වරෙන් කියන්න..
මචං මේකයි සීන් එක. මගේ thesis එක හෙට සබ්මිට් කරන්න ඕන. එකේ supervisor කාරයා comments දාලා එවනවා ඉවරයක් නෑ. උගේ අවුලක් ද මගේ අවුලක් ද කියන්න දන්නේ නෑ. මේකේ corrections ටික හදාගන්න උපදෙස් ටිකක් හරි වැඩේ කරලා දෙන්න හරි academic writer කෙනෙක් ඉන්නවා නම් PM එකක් හරි reply එකක් හරි දාපං මචෝ. (payment එකක් කරන්නම්)