gov uni වල academic යන්න first class එකක් ඕනිම ද? class එකක් නැති එකෙක්ට masters කරලා phd එකක් කරත් අමාරුයි ද?
UGC එකේ requirement වල class එකක් ඉල්ලනවා බන්.එහෙම කේස් එකක් නෑ බ්රෝ. PHD එකක් තිබ්බොත් ඕනවටත් වඩා වැඩියි.
P*k* thamai..... ehema case ekak na bro. danatath class dapu ewum mehe enne na mehe uni wala weda karanna. baya nathuwa apply karanna.UGC එකේ requirement වල class එකක් ඉල්ලනවා බන්.
අඩුම 2nd Class Upper Division වත් තියෙන්නේ ඕනේ බන්. එතකොට ඉතිං සිලෙක්ට් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ගොඩක් වෙලාවට ඇතුලේ ඉගෙන ගන්න අයම තමා ඒවට ඇප්ලයි කරන්නේ. හිතපන් එකම බැජ් එකේ 1st Class දෙකක් තිබුණා දෙන්නටම ඇකඩමික් යන්න ඕනේ කියලා හැබැයි වේකන්සි තියෙන්නේ එක්කෙනාටයි කියලා ඒ වගේ වෙලාවක ඉතිං එක්කෙනාටයි චාන්ස් හම්බවෙන්නේ. අනෙක් කෙනා වෙන යුනි එකකට ඇප්ලයි කරලා බලනවා. ගොඩක් වෙලාවට ඕපන් වේකන්සි වැටෙන්නෙත් නැති තරම්. ඕපන් වේකන්සි දැම්මාම තමා ඔය වෙන කැම්පස් වල අර වගේ ළමයි සෙට් වෙන්නේ. ගොඩක් වෙලවට කරන්නේ ඇසෝසියේට් හරි අරගෙන ඒ ඉන්න ගමන් MPhil හරි Masters හරි කරනවා.. එහෙම කරලා ස්කෝලර් එකක් සෙට් කරන් Phd එකක් කර ගන්නවා.. ඔහොම ඔහොම තමා වැඩේ ගොඩ දාගන්නේ.. ලෙක්චර්ස්ලත් එක්ක හොඳ කනෙක්ෂන් එකක් තිබ්බාම වැඩේ ලේසි ඉතිං..gov uni වල academic යන්න first class එකක් ඕනිම ද? class එකක් නැති එකෙක්ට masters කරලා phd එකක් කරත් අමාරුයි ද?
නෑgov uni වල academic යන්න first class එකක් ඕනිම ද? class එකක් නැති එකෙක්ට masters කරලා phd එකක් කරත් අමාරුයි ද?