Degree එකක් කරන්න පටන් අරගෙන ඉවර කරන්න බැරි උනාම, උඹල academic qualification එකක් විදියට undergraduate කියල දානවද?
එපා, අවුරුදු ගානක් ගියාම උඹල දානවද නැද්දපොලිටිකලි ග්න්නද එපාද?
එකෙන් දෙන්නේ PhD නේ බන් , මන් කියන්නේ degreewaseda eken denawa free... mokatada bn mahansi wenne
ආරාමේ ඇන්ටිගෙන් අලුත් කොලයක ඔතපු ගලක් හම්බුනේ නැද්ද උබට ?පොලිටිකලි ග්න්නද එපාද?
Ou. habai ithin bara ganak paranai nm danna epa chatar wenwa ahuwoth.උඹල academic qualification එකක් විදියට undergraduate කියල දානවද?
Undergraduate inna puluwan period ekak nadda? I think there is.
මේ මිනිස්සු සිරාවට පව්. පූර්ණකාලීන දේශාපාලනය කරලා පක්ෂේ ගොඩ දැම්මට පස්සේ උන්ගෙම උන් හදනවා trend එකක් degree තියෙනවා නන් විතරයි මොළේ තියෙන්නේ කියල. දැන් ඉතින් උන් හොරාට හදනවා එක්කෝ බාගෙට කරපුව දානවා.
මොන පවු ද බන්, ඉගෙන ගන්නේ කාලේ ඉගෙන ගන්නේ නැතිව බයිලා ගහල වෙන උන්ට ඉගෙන ගන්නෙත් දෙන්නේ නැතිව අවුරුදු 50 පැනලත් undergraduate කියල දාගෙන ඉන්නවාමේ මිනිස්සු සිරාවට පව්. පූර්ණකාලීන දේශාපාලනය කරලා පක්ෂේ ගොඩ දැම්මට පස්සේ උන්ගෙම උන් හදනවා trend එකක් degree තියෙනවා නන් විතරයි මොළේ තියෙන්නේ කියල. දැන් ඉතින් උන් හොරාට හදනවා එක්කෝ බාගෙට කරපුව දානවා.
එකත් හරි ඉතිං එක අතකටමොන පවු ද බන්, ඉගෙන ගන්නේ කාලේ ඉගෙන ගන්නේ නැතිව බයිලා ගහල වෙන උන්ට ඉගෙන ගන්නෙත් දෙන්නේ නැතිව අවුරුදු 50 පැනලත් undergraduate කියල දාගෙන ඉන්නවා