Academic Qualifications

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,365
    3,514
    113
    Degree එකක් කරන්න පටන් අරගෙන ඉවර කරන්න බැරි උනාම, උඹල academic qualification එකක් විදියට undergraduate කියල දානවද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    Canadian ECA ( Educational assessment) ekata anuwa nam Under Graduate kiyala thami dunne lankawe certificate walata
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,165
    113
    Undergraduate inna puluwan period ekak nadda? I think there is.

    උපාධියක් සම්පූර්ණ නොකර අතරමග නැවැත්තුවොත් අවුරුදු 8ක් යනකල් පුලුවන් ඒක ආයි Continue කරන්න ... ඒ කාලෙ ඇතුලත පුලුවන් UG use කරන්න
     
    • Like
    Reactions: sandaru1rox

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,365
    3,514
    113
    උපාධියක් සම්පූර්ණ නොකර අතරමග නැවැත්තුවොත් අවුරුදු 8ක් යනකල් පුලුවන් ඒක ආයි Continue කරන්න ... ඒ කාලෙ ඇතුලත පුලුවන් UG use කරන්න

    රෙද්දක් ඇදගෙන දාන්න පුලුවන්ද බං බාගෙට කරපු වැඩ

    දාන උනුත් ඉන්නවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,488
    98,438
    113

    දාන උනුත් ඉන්නවා
    මේ මිනිස්සු සිරාවට පව්. පූර්ණකාලීන දේශාපාලනය කරලා පක්ෂේ ගොඩ දැම්මට පස්සේ උන්ගෙම උන් හදනවා trend එකක් degree තියෙනවා නන් විතරයි මොළේ තියෙන්නේ කියල. දැන් ඉතින් උන් හොරාට හදනවා එක්කෝ බාගෙට කරපුව දානවා.
     
    • Like
    Reactions: Yeezus

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,365
    3,514
    113
    මේ මිනිස්සු සිරාවට පව්. පූර්ණකාලීන දේශාපාලනය කරලා පක්ෂේ ගොඩ දැම්මට පස්සේ උන්ගෙම උන් හදනවා trend එකක් degree තියෙනවා නන් විතරයි මොළේ තියෙන්නේ කියල. දැන් ඉතින් උන් හොරාට හදනවා එක්කෝ බාගෙට කරපුව දානවා.
    මොන පවු ද බන්, ඉගෙන ගන්නේ කාලේ ඉගෙන ගන්නේ නැතිව බයිලා ගහල වෙන උන්ට ඉගෙන ගන්නෙත් දෙන්නේ නැතිව අවුරුදු 50 පැනලත් undergraduate කියල දාගෙන ඉන්නවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,488
    98,438
    113
    මොන පවු ද බන්, ඉගෙන ගන්නේ කාලේ ඉගෙන ගන්නේ නැතිව බයිලා ගහල වෙන උන්ට ඉගෙන ගන්නෙත් දෙන්නේ නැතිව අවුරුදු 50 පැනලත් undergraduate කියල දාගෙන ඉන්නවා
    එකත් හරි ඉතිං එක අතකට 😕