Access Control Repair

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා අපේ කම්පැනී එකේ තියෙනවා Access Control වගයක්:cool:
    ඒවා රෙපයාර් කරන්න දන්න කවුරු හරි ඉන්නවද...:confused:
    අතට හොද ගානක් අරන් දෙන්නම්:):)

    මෙන්න මේ ඩිවයිස් වලට ඔනේ:love::love:


    453713_main.jpg

    bio-entry-plus.jpg

    FaceStation.jpg



    බම්ප් එකක් දාගෙන යන්න සලකන්නම්;)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය සට සට ගාල වැඩ කරන යන්තර ගැන දන්නෑ බන් බම්ප් :no:
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පැටියා;17767681 said:
    ඕවට මොනාද බං වෙලා තියෙන්නෙ?
    mehemai machan denata mewata mokuth wela ne:rolleyes:
    hadisiyewath mona hari unoth tag gala hadaganna kauru hari set karaganna one bn:):)....mewata Agreement sign karala ne api:(:(:sorry: bara ganak yanawa ban :angry:,,,mewain ape payroll akak duwanawa aulak giyoth anathai ban:(:(

    ++++++++++
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕව ඉන්ස්ටෝල් කරපු උන් ආෆ්ටර් සේල් සර්විස් එක දෙන් නැද්ද බන්...