ACCIDENT කහ_ඉර_උඩදී

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කහ ඉරක් මත සිටි සිසුවියන් දෙදෙනා නිමේෂයකින් සොයා ආ රුදුරු මාරයා කල විනාශය..!


     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    ඕවට තමයි දැඩි නීති ගෙනෙන්න ඕනේ ...
    හැම වරද්දකටම ලොකු දඩයක් නියම කරලා තියනවනම්
    මිනිස්සු රියදුරෝ පදිකයෝ මාර්ග නීති කඩන්න බය වෙනවා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Gossip.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Kello denna merila ne- hospital eke.

    :(ඒත් ඉතින් ඔය කැඩුන ඒවා හැදෙන්න සැහෙන්න කල් යයි.ඉගැනීමත් ඉවරයි.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :lol: දුවන් ගිහින් කහ ඉර පැන්නම අනතුරු වෙන සම්භාවිතාව අඩුයි. මම නම් පාර බලන්නෙ නැතුව දුවන් ගිහින් පනින්නෙ. :lol:
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    mu waradi. 100% waradi. But ubala dakkada eka kellek phone call ekaka innawa. phone call eka ganne nathuwa awanam piti passta pana ganna hari tibuna. :( Monawa karath drive waradi. Habai ape safety ekata api para maru wenakota tikak kalpanawen pannoth hodai
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    :lol: දුවන් ගිහින් කහ ඉර පැන්නම අනතුරු වෙන සම්භාවිතාව අඩුයි. මම නම් පාර බලන්නෙ නැතුව දුවන් ගිහින් පනින්නෙ. :lol:

    :lol::lol:පිස්සුද යකො:rofl::rofl: