Accident වෙන වාහනවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා 😎👍

Tom Cat

Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    අපි ආතල් එකට ගිහින් ඇක්සිඩන්ට් කරගන්නවද? එහෙනම් ඇක්සිඩන්ට් හදීසි අනතුරු කියන එකේ ඩිෆිනිෂන් එකත් වෙනස් කරයි. මේ බූරු ඩේස්පරේට් මකබාවොන්ට අලුත් ආදායම් මාර්ගයක් හිතාගන්න බැරි හැටි. 🤮
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගාස්තුවක් විතරක් නෙවෙයි ..මාස 3 සිට අවුරුද්ද දක්වා driving license suspend කරන්න ඕනි ..... එතකොට සුදුඉර කපලා ඉස්සර කරන්න , වමෙන් ඉස්සර කරන්න දෙපාරක් හිතයි....
     
    • Like
    Reactions: tha123 and iworld

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපි ආතල් එකට ගිහින් ඇක්සිඩන්ට් කරගන්නවද? එහෙනම් ඇක්සිඩන්ට් හදීසි අනතුරු කියන එකේ ඩිෆිනිෂන් එකත් වෙනස් කරයි. මේ බූරු ඩේස්පරේට් මකබාවොන්ට අලුත් ආදායම් මාර්ගයක් හිතාගන්න බැරි හැටි. 🤮
    අැයි දෙන්නෙක් මරපු මේ හම්බ පැටියව ඔයතරම් ඉක්මනට අමතක වුනාද..?

    KbfyUxa.jpeg
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Accident eka mona wageda kiyala define karanna one hari nam.
    ehema karala na neda me mole 7the eka?

    Pol gahakin gediyak watunath munta penalty gewanna wevida danne na anthimata.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland


    ලොව එකම විශ්මිත ඩීසල් R35 කාර් එක හැප්පුන වෙලාවෙ ඔය තිරනෙ ගන්න තිබුනෙ
     
    • Haha
    Reactions: Mugen

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    අැයි දෙන්නෙක් මරපු මේ හම්බ පැටියව ඔයතරම් ඉක්මනට අමතක වුනාද..?

    KbfyUxa.jpeg
    ඉතින්ඌට දඬුවම් දීල දඩයක් අය කරන්න දැනටමත් නීති ප්‍රතිපාදන තියෙනවා. එට් මේ ආණ්ඩුව හදන්නේ වෙනම ගේමකට.
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Full insurance එකේ Premium එක වැඩි වැඩි වෙන එක විතරයි වෙන්‌නෙ. 3rd party insurance වලට මොනවා වෙයිද දන්නෑ.
     
    • Like
    Reactions: Tom Cat

    Similar threads