accident ekak unata passe police giyoth rasthiyaduwada?

dondon525

Active member
  • Jan 30, 2015
    123
    94
    28
    machan la,
    mage car eke piti passen anna bike ekak, buffer eka hiruna....
    bike eka full insurance eth u claim karanna ba kiwwa,

    policen ikwwa police ta gihilla complain karanna kiyala,
    mama 1000/= aran uta yanna dunna,
    police giyoth mokada machan la wenna? mata hithuna wede rasthiyadu athi kiyala, ekai nogiye...
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Oya seen ekama matath una.. van eke bumper ekai.. light ekai giya.. threewheel ekak.. light eka dunna pora thawa 1000 dunna.. but ahinsaka kollek nisa aye illuwe na.. policy giyet na.. passen gihin heppuwoth aniwa police yanna one claims ganna.. rastiyadu case hinda thama nikan hitiye.. welawak na ban owwata.. anika godin beraganna eka lesi.. neththam aruth paw.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    දෙන්නටම දඩයක් ගහනවා
    අනතුරක් වලක්වා නොගැනීම කියලා.
    හැබැයි අනිත් කෙනාගෙ ඉන්සූවරන්ස් එකෙන් ක්ලේම් කරන්න ඇන්ට්‍රියක් දාන්නම වෙනවා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මමත් දවසක් පිටිපස්සෙන් ගිහින් ඇන්න හයිබ්‍රිඩ් එකක... හරකෙක් පාරට පැන්න කියල කාර් එක බ්‍රේක් කලා මට කරන්න දෙයක් නෑ වැදිල ඉවරයි හිතනකොටම... පිටිපස්ස ඉවරයි.. මගෙත් ඉස්සරහ රුයිතෙට ගිහින්

    අනේ.. කාර් එකේ හිටපු මනුස්සයා "පුතා අපි කාර් වල යන්නේ ඔයාල බයික් වල අපිට වඩා පරෙස්සමෙන් යන්න ඕනේ... ඔයාට තුවාල නෑ නේද පුතා" කියල අහල යන්න කිවුවා මට..

    පස්සේ ටික වෙලාවකින් පොලිස් කාරයෙක් ආවා.. ඌ මගෙ යතුරත් අරන් පොලිසියට යමු කියලා හෙන කේස් එක... අර මනුස්සය කිවුවා මට පොලිසි යන්න ඕනේ නෑ.. මේ ලමයට යන්න දෙන්න කියල... ඌ බල්ල වගේ ගියා.. ඌ හැදුවෙ අසරන වෙලා ඉන්න මගෙන් කීයක් හරි කඩාගන්න... ඕක තමයි ඔය බල්ලන්ට හරියන්නේ නැත්තේ.. පර හැත්ත පාරෙ මැරෙන්න වැටිල හිටියත් වතුර ටිකක් දෙන්න නරකයි... හැමෝම නෙවෙයි වැඩි හරියක්...

    අර මනුස්සය නම් මාර හොද මනුස්සයෙක්... අදටත් මම එතනින් යනකොට ඒ මනුස්සයට හොදක් වෙන්න ඕනේ කියල හිතල යන්නේ...
     
    Gus

    Member
    Feb 5, 2015
    2
    0
    0
    දැන්ම ගිහිං පොලිසියේ පැමිණිල්ලක් දාන්න. අනික් වාහනේ නම්බර් එක මතකද? ඒකත් දෙන්න.

    මොකද දන්නවද එහෙම කරන්නේ. ඒක කරන්නේ ඔයාගේ ආරක්ෂාවට. දැන් ඔයාට කලින් ඔය මෝටර්බයික්කාරයා පොලිසියේ ගිහිං ඇන්ට්‍රියක් දැම්මොත් උබ උබේ වැරැද්ද නිසා පොරගේ බයික් එකේ වැදුනා,ඌට ඒකට වන්දි ඕනි කියලා උබට බඩු බනිස්. ඔහොම දේවල් ඔනිතරං වෙනවා ලංකාවේ.

    ඒ නිසා විශේෂයෙන්ම බයික්කාරයෙක් හෝ ත්‍රීවීල් එකක් හැප්පුනොත් අනිවාර්යෙන්ම පොලිසියේ පැමිණිල්ලක් දාලා තියන්න තමුන්ගේ ආරක්ෂාව උදෙසා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මමත් දවසක් පිටිපස්සෙන් ගිහින් ඇන්න හයිබ්‍රිඩ් එකක... හරකෙක් පාරට පැන්න කියල කාර් එක බ්‍රේක් කලා මට කරන්න දෙයක් නෑ වැදිල ඉවරයි හිතනකොටම... පිටිපස්ස ඉවරයි.. මගෙත් ඉස්සරහ රුයිතෙට ගිහින්

    අනේ.. කාර් එකේ හිටපු මනුස්සයා "පුතා අපි කාර් වල යන්නේ ඔයාල බයික් වල අපිට වඩා පරෙස්සමෙන් යන්න ඕනේ... ඔයාට තුවාල නෑ නේද පුතා" කියල අහල යන්න කිවුවා මට..

    පස්සේ ටික වෙලාවකින් පොලිස් කාරයෙක් ආවා.. ඌ මගෙ යතුරත් අරන් පොලිසියට යමු කියලා හෙන කේස් එක... අර මනුස්සය කිවුවා මට පොලිසි යන්න ඕනේ නෑ.. මේ ලමයට යන්න දෙන්න කියල... ඌ බල්ල වගේ ගියා.. ඌ හැදුවෙ අසරන වෙලා ඉන්න මගෙන් කීයක් හරි කඩාගන්න... ඕක තමයි ඔය බල්ලන්ට හරියන්නේ නැත්තේ.. පර හැත්ත පාරෙ මැරෙන්න වැටිල හිටියත් වතුර ටිකක් දෙන්න නරකයි... හැමෝම නෙවෙයි වැඩි හරියක්...

    අර මනුස්සය නම් මාර හොද මනුස්සයෙක්... අදටත් මම එතනින් යනකොට ඒ මනුස්සයට හොදක් වෙන්න ඕනේ කියල හිතල යන්නේ...

    Onewata wada lagin yanna epa ban..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    දෙන්නටම දඩයක් ගහනවා
    අනතුරක් වලක්වා නොගැනීම කියලා.
    හැබැයි අනිත් කෙනාගෙ ඉන්සූවරන්ස් එකෙන් ක්ලේම් කරන්න ඇන්ට්‍රියක් දාන්නම වෙනවා.

    ithin ban eka mara keliyak ne.. dennatama dhada gahanne mokatada? Hithapan issarahin wahanayak ekaparata para haraha denmoth api nawattanne nethuwa kohomata ban anathura walkwaganne? Pitipassen ena kena happana eka porage weredda ne ban.. issarahin yana apith weradi da?

    Ehema nokara kohomada anathura walakwaganne? Pare aye idath nethnam wamata danna?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pitipassen ewilla hapuwoth pitipasse eka tamai mchn wareadi,godin bereganna puluwannan rasthiyaduwa adui.minihage attitude anuwa tamai+damage eke tarama.podi ekak nan 1000k witara aran maru wunata kamak ne.happala attitude pennanath enawanan kelinma policiy aran yanna.pitpassen hepuwoth uba kotchara hayyen break karath pitipasse eka tama weradi.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    pitipassen ewilla hapuwoth pitipasse eka tamai mchn wareadi,godin bereganna puluwannan rasthiyaduwa adui.minihage attitude anuwa tamai+damage eke tarama.podi ekak nan 1000k witara aran maru wunata kamak ne.happala attitude pennanath enawanan kelinma policiy aran yanna.pitpassen hepuwoth uba kotchara hayyen break karath pitipasse eka tama weradi.

    Eka serayak threewheel ekak para haraha dala.. issarahin giya eka brk gehuwa.. mamath nulak tiyala newettuwa.. hebei muna wamata dala.. netnam wadinawa kelinma giya nam.. eth wedak une na ban.. bike ekak wamen awith ariya ban nawattapu eke.. mage eke body eka heeruna.. man bike porata kiwwa.. oya wamen yanna epa kiyala.. pora sadda na.. katawahan hitiya.. pare yane ekek kiyanawa.. pora wamen thama lu yanna one.. :lol::lol: mata aduna.. ithin..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249

    වමෙන් නැතුව දකුනෙන්ද යකෝ යන්න කියන්නෙ? :eek:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    ithin ban eka mara keliyak ne.. dennatama dhada gahanne mokatada? Hithapan issarahin wahanayak ekaparata para haraha denmoth api nawattanne nethuwa kohomata ban anathura walkwaganne? Pitipassen ena kena happana eka porage weredda ne ban.. issarahin yana apith weradi da?

    Ehema nokara kohomada anathura walakwaganne? Pare aye idath nethnam wamata danna?

    නීති හදන එවුන්ගෙන්ම අහන්න ඕනෙ බං ඕවා.
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Uba harima dey thama kale nathnam rasthiyaduwa hirilla hada ganna niwadu paduwey nathnam anathura walak waa noganima nathnam rate nathi ewa una hoya hoya innawa kota dawasa iwarai podi hirillak nam ganan ganna epa... Ita time eka watinawa...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan la,
    mage car eke piti passen anna bike ekak, buffer eka hiruna....
    bike eka full insurance eth u claim karanna ba kiwwa,

    policen ikwwa police ta gihilla complain karanna kiyala,
    mama 1000/= aran uta yanna dunna,
    police giyoth mokada machan la wenna? mata hithuna wede rasthiyadu athi kiyala, ekai nogiye...

    lesima widiya ... bump