Ow oii lajjai oii man hithuwe oki early 30's wage kiyala..man Kavi 2013 danawa eki 'ge cousin amu pissa sure uw oke konaka inawa..eki godak aruge yaluwo ekka thamai wasanne man marry kalin un ekka thamai weekends wasanne crazy weekends![]()
වාහනේ තව කොල්ලෙක් , 2ක් එහෙමත් හිටිය කියනව නෙහ්..

මොකෝ උබට idea ද.. ඒකි divorced නෙහ්..





wagon r එකට මම පලුයන්න බැන්නත් ඕකෙ safety නම් හොදයි. පිටින් ඩැමේජ් උනත් පැසෙන්ජර් කැබින් එක එච්චර අවුලක් වෙන්නෙ නෑ. බලන්න ඉස්සර පැසෙන්ජර්ගෙ සයිඩ් එක වැඩිය ඇතුලට ඇවිත් නැහැ. බොඩි එක ඉම්පැක්ට් එක ඇබ්සෝර්බ් වෙන විදිහට තමා ඩිසයින් කරල තියෙන්නේ. පිටින් හුගක් ඩැමේජ් උනත් පැසෙන්ජර් කම්පාට්මන්ට් එක බේරෙනවා. ඒකනේ ඩ්රයිවර් ගෙ සයිඩ් එක වැදිලත් ඌ ෂේප්. seat belt දාලනම් අනිව අනතුර අවම වෙනවා. වාහනෙ ඇතුලෙ විසි වෙලා එහෙ මෙහෙ වැදිල තමා එයාට ඩැමේජ් වෙන්න ඇත්තෙ. කොහෙද ඉතින් අපේ උන්දැලා සීට් බෙල්ට් දාන්නෙ පොලිසියෙන් බේරෙන්න නෙව
