accident repair කර ගන්න තැනක් කියපල්ල

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    accident repair කර ගන්න තැනක් කියපල්ල

    පෙරේද axio car එකේ පස්ස buffer එක ලයිට් කනුවක වැදුනනෙ

    ඒක හදා ගන්න ඕනෙ. ලොකු damage එකක් නෑ. එත් buffer එක මාරු කරන එක හොඳයි කියල හිතෙනව

    toyota එකට දැම්මනම් බර ගානක් දීල කර ගන්න තිබ්බා. ඒත් මම හිතනව දවස් 2-3ක් යයි කියල.

    full ගානම insurance එකෙන් ගෙවයිද කියන එක පිළිඹද ප්‍රශ්නයක් තියනව

    එහෙම නැත්නම් වෙන හොඳ garage එකකට දාල කර ගන්නත් පුලුවන්

    දන්න තැනක් කියපල්ලකො

    එහෙම නැත්නම් toyota දාන එක වඩා හොඳයි කියල හිතෙනවනම් ඒකත් කියපල්ල​

    20160721_082412%20-%20Copy_zpsf1ezrhhg.jpg