Accident_n

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අවුලක් නෑ ෂෝට් කට් එකක් දැම්මා :lol::lol::lol:


    11028021_618029754965715_4515806065839785687_n.jpg


    11029551_618029771632380_3735503530339379911_n.jpg


    11045389_618029784965712_1189728812478089593_n.jpg


    10429509_618029801632377_8493514617524264016_n.jpg



    11029551_618029818299042_2745115676735997402_n.jpg



    ලස්සන ෂෝට් කට් එක නේද බං

    13263_618029854965705_8078895140456105569_n.jpg


    11054341_618029868299037_3429683749813036069_n.jpg



    11041765_618029881632369_2727205304265444091_n.jpg


    ඔන්න ඔහොමයි ෂෝට් කට් එක ගත්තේ හොදේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලස්සන ෂෝට් කට් එක නේද බං

    13263_618029854965705_8078895140456105569_n.jpg


    බස් එක මෙහෙම නැවතුන එක නම් වාසනාවක්, ටිකක් එහායින් ලොකු බෑවුමක් වගේ, තව ටිකක් ඉස්සරහට ගියා නම් මහ විනාශයක් වෙන්න තිබුනා, "රියදුරගේ දක්ෂතාවය නිසා ජීවිත ගනනාවක් බේරුනා" ඇත්තටම ඔතන වෙලා තියෙන්නේ රියදුරාගේ දක්ෂතාවය නෙමෙයි, බස් එකේ ඉස්සරහා පොලවේ වැදුන එක. ඉස්සරහා වදින්නේ නැතුව රොදේ වැදුනනම්, බස් එක අනිවා ඉස්සරහට යනවා.