Acer E15-576G Lap එකක් parts වලට දෙනවනම්...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Acer E15-576G Lap එකක් බන් 1TB hdd+8gb ram එක්ක... motherboard එක කැඩිලා නිසා parts වලට විකුනනවනම් දෙන්න පුලුවන් උපරිම මිල කීයද බන් මේක වටින්නේ.??? display එහෙම ඔක්කොම එලටම තියෙනවා housing එහෙම හීරිලාවත් නෑ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඕක උඹ ගන්න යනව කිව්වට ඇත්තටම ඕක උඹෙම නේ?

    එනිවේස් HDD+Ram වැඩ කරනවද කියල ටෙස්ට් කරල බලල, වෙන වෙනම විකුණන එක ලාබ වෙයි.

    නිකම්ම සෙට් එක විකුණනවනං ලැප් රිපෙයා කරන තැනකින් 5000 ට විතර ඉල්ලයි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඕක උඹ ගන්න යනව කිව්වට ඇත්තටම ඕක උඹෙම නේ?

    එනිවේස් HDD+Ram වැඩ කරනවද කියල ටෙස්ට් කරල බලල, වෙන වෙනම විකුණන එක ලාබ වෙයි.

    නිකම්ම සෙට් එක විකුණනවනං ලැප් රිපෙයා කරන තැනකින් 5000 ට විතර ඉල්ලයි
    :D මගෙමත් නෙවෙයි හැබැයි විකුනන්න හදන්නෙ මම තමා.... සිරාම කිව්වොත් උගෙන් අරන් මම විකුනන්න බැලුවේ.. මට ඕකෙ ඕනෙ battery එක විතරයි බන්....🙊 ram නැතුව ඇහුවේ ඒකත් මගේ එකට ගහල මගෙ එක up කරගන්න බැලුවේ:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    :D මගෙමත් නෙවෙයි හැබැයි විකුනන්න හදන්නෙ මම තමා.... සිරාම කිව්වොත් උගෙන් අරන් මම විකුනන්න බැලුවේ.. මට ඕකෙ ඕනෙ battery එක විතරයි බන්....🙊 ram නැතුව ඇහුවේ ඒකත් මගේ එකට ගහල මගෙ එක up කරගන්න බැලුවේ:rolleyes:

    ඕකෙ 1330Mhz එන රැම් එක ගන්න එපා 1600MHz සපෝට් මදර්බෝඩ් එක. අප් කරනවා නම් 1600MHz 8GB දෙකක්ම ගහගන්න.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    :D මගෙමත් නෙවෙයි හැබැයි විකුනන්න හදන්නෙ මම තමා.... සිරාම කිව්වොත් උගෙන් අරන් මම විකුනන්න බැලුවේ.. මට ඕකෙ ඕනෙ battery එක විතරයි බන්....🙊 ram නැතුව ඇහුවේ ඒකත් මගේ එකට ගහල මගෙ එක up කරගන්න බැලුවේ:rolleyes:

    batterya ganna ai bn ochchara kattak kanne? :eek: oya wiyadan karana wele aluth ekak ganna puluwan ne
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    batterya ganna ai bn ochchara kattak kanne? :eek: oya wiyadan karana wele aluth ekak ganna puluwan ne
    mma ganan dnne nthi nisa ahuwe bn nikm eee gna... mge purpose eka bn battery eka ghala ram ekth ghla mge eka up kragena... mge parana battery eka mekata dla parts wlta dila mtth gaank gnna bluwe ithm..:rolleyes: klin thread eke 25000 kthwk ahuwe bn math owage ganan dnne ha.. mt nkm hithuna... ee wge milakata wikunana plwn kyl... ehm plwn unoth meken mge lap ekth goda dala gaankuth gnna bluwe bn.. ekai mma ehem ahuwe ithm ek galen kurullo dekaine...:D:dull:

    ඕකෙ 1330Mhz එන රැම් එක ගන්න එපා 1600MHz සපෝට් මදර්බෝඩ් එක. අප් කරනවා නම් 1600MHz 8GB දෙකක්ම ගහගන්න.
    ehmth scene ekkd...:confused2: el el mma blnnm....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    mma ganan dnne nthi nisa ahuwe bn nikm eee gna... mge purpose eka bn battery eka ghala ram ekth ghla mge eka up kragena... mge parana battery eka mekata dla parts dila mtth gaank gnna bluwe ithm..:rolleyes: klin thread eke 25000 kthwk ahuwe bn math owage ganan dnne ha.. mt nkm hithuna... ee wge milakata wikunana plwn kyl... ehmplwn unoth meken mge lap ekth goda dala gaankuth gnna bluwe bn.. ekai mma ehem ahuwe ithm...:dull:

    Dan umbe lap eke thiyenne mona Ram da? 1330 da 1600 da
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Dan umbe lap eke thiyenne mona Ram da? 1330 da 1600 da
    adeee ehmnm dnne nha mma.. nkm pereda yaluwek ekka ugeth yluwekge gdr gyhm lap ek dkke paththaka wisi karala thbba.. mge lap ekai aruu gaawa thyna ekai ekma warge ekai mma bluwe..... uu hard ek aran casing ekk dla external ekk wdhta... yalu fit ekt ooka aran kiyk hri diyam kiwwaa.... mma ithm eka genalla mt ram eka aran mage battery ekt uge battery eka maaru krla araka parts wlta dila mtth gaank hoyagnna bluwe... ookai siraa scne eka ithm..:dull:

    ekm model ek unth ohom ram speed wenas wenvd bn...?:confused:
     
    Yes

    Task manager ----> Performance -----> Memory gihin balanna dakunu paththe yata thiyenawa 1330MHz da 1600Mhz da kiyala thiyenne
     
    • Like
    Reactions: tha123