Acer Laptop

5tech

Well-known member
  • Dec 19, 2008
    16,753
    2,740
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මගේ acer core i3 ලැප් එකේ හාඩ් එක ගියා ඕයි...

    දන්න එකෙක් ඉන්නවා නම් කියහල්ලකෝ 500 ගීබි හාඩ් එකක ගන්න සුපිරි පොට් එකක්..

    ගණන් අඩුවෙන් ඕන...වත මිලින වෙලා තියෙන්නේ මේ දවස් වල බං :(
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මගේ acer core i3 ලැප් එකේ හාඩ් එක ගියා ඕයි...

    දන්න එකෙක් ඉන්නවා නම් කියහල්ලකෝ 500 ගීබි හාඩ් එකක ගන්න සුපිරි පොට් එකක්..

    ගණන් අඩුවෙන් ඕන...වත මිලින වෙලා තියෙන්නේ මේ දවස් වල බං :(

    ඈයි බං Warrenty නැද්ද
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    umba lagadi neda gatte..aiooo....:dull::dull:
    hadanna dunnothnam masa 2k wath yayi..ekak aluthen daganna eka hodai
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මගේ acer core i3 ලැප් එකේ හාඩ් එක ගියා ඕයි...

    දන්න එකෙක් ඉන්නවා නම් කියහල්ලකෝ 500 ගීබි හාඩ් එකක ගන්න සුපිරි පොට් එකක්..

    ගණන් අඩුවෙන් ඕන...වත මිලින වෙලා තියෙන්නේ මේ දවස් වල බං :(

    lap 1 අවරුදු කියක් use විතර කලාද? මං ගාව තියෙන්නෙත් acer 1 :dull:
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    පැටියා;15465370 said:
    Laptop එකේ Service Tag එකෙන් චෙක් කරපං Warranty Status එක.
    International Warranty තියනවනම් කර ගන්න පුලුවන් මෙහෙ Authorized Dealer කෙනෙක්ගෙන්. :D

    :yes::yes::yes:

    මෙහෙම කරගන්ඩ පුලුවන් නම් කර ගනින්.:yes: එක පාරටම වැඩ නැතුව ගියාද?:baffled: බිම වත් වැටුනද ලැප් එක?:oo: