Acer Liquid ෆොන් එකේ අවුලක් (http://www.gsmarena.com/acer_liquid-2968.php)

Nuwan14135

Member
May 21, 2011
14
0
0
Acer Liquid ෆොන් එකේ අවුලක් (http://www.gsmarena.com/acer_liquid-2968.php)

acer-liquid-new-1.jpg

:(මචන්ලා. මට ලොකු උදවිවක් ඕනේ. මට හමිබුනා Acer Liquid ෆොන් එකක්.එක අරාබි version එකක්.මේකට English version android එකක් දාන්න පුලුවන්ද. දන්න යාලුවෙක් කියන්න.:yes::)