Acne - කුරුලෑ කුරුලෑ

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Rewula wewenna cream ekak hari tablet ekak hari kiyahallakoooo.......?
Ane puthe oka ona kaleta wawewi. Oka wawaaganna tiyena uwamanawa wawunama nati wenawa hamadaama kapanna unama. :lol:

Niyama Post ekak machan.

You must spread some Reputation around before giving it to luckyluke111 again.

Godak wedagath post ekak
Thnx apith ekka beda gaththata

Good post

Good thread..:yes:..4+

Rep and comnets walata tnx wewa.. :)
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ලොල්.. ඕක නෙමෙයි බං ලෝකේ තියන දරුණුම වේදනාව... විලි රුදාව තමයි දරුණුම එක...
    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    පිරිමින්ට හැදෙන වැඩිම එක :angry::angry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අනේ මන්දා...

    පිරිමින්ට හැදෙන වැඩිම එක :angry::angry:

    ම්හ්... පිරිමින්ට හැදෙන දරුණුම වේදනාව තමයි අවයවයකට රුදිර සැපයුම නැවතුනාම එන Isceamic Pain කියන තත්වය...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වෛද්‍ය තුමණි. shirt අතෙන් පහළ අනාවරණය වී ඇති කොටස වැසී ඇති කොටසට වඩා කළු වී ඇත.:oo::oo: shirt එක ගැලවූ විට මොකෙක්ද එකෙක් වැනිය:baffled:. සෑම තැනම එකසේ කළුවූවද කම් නැත. එසේ කියා හෙළුවෙන් යාමටද නොහැක:no:. හම්බියක් සේ වෙස් වලාගෙන යාමටද නොහැක.:no::no:
    අරවා වල සමහර කෙල්ලන්ගේ bra marks දකින විට ඉමහත් බියක් ගෙනදේ. fair & men , lovely, sunscreen ඇතිල්ලුවද තවත් කළු වූවා පමණි. බෙහෙතක් දෙන්න:sorry::sorry::sorry:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    කුරුලෑ කෑලෑල් යන්න බෙහෙතක් තියෙනවනම් කියන්නකො ලොකු උදව්වක්....:yes::yes::yes::yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කෝරලේමහත්තයා;15075053 said:
    වැදගත් Thread එකක් !!! 5+++++

    වැදගත් ත්‍රෙඩ් 1ක් :yes:
    tnks 4 sharin ur knowlge

    වෛද්‍ය තුමණි. shirt අතෙන් පහළ අනාවරණය වී ඇති කොටස වැසී ඇති කොටසට වඩා කළු වී ඇත.:oo::oo: shirt එක ගැලවූ විට මොකෙක්ද එකෙක් වැනිය:baffled:. සෑම තැනම එකසේ කළුවූවද කම් නැත. එසේ කියා හෙළුවෙන් යාමටද නොහැක:no:. හම්බියක් සේ වෙස් වලාගෙන යාමටද නොහැක.:no::no:
    අරවා වල සමහර කෙල්ලන්ගේ bra marks දකින විට ඉමහත් බියක් ගෙනදේ. fair & men , lovely, sunscreen ඇතිල්ලුවද තවත් කළු වූවා පමණි. බෙහෙතක් දෙන්න:sorry::sorry::sorry:

    අමුතුවෙන් ආයේ කියන්න ඕනේ නැහැනේ.. මම එවපු PM එක ඇතිනේ.. ඒකේ විදිහට කරලා මට කියන්න...
    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Mederma Cream 1200/=

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......

    machan muwa sure karanna epa.... thva vedekgen ahala balala oka ganna..... nathan nathi leda hadila navathinne .......... :P:P:rolleyes::rolleyes:

    bump​