Ada thel polim aduy neda?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,153
    1,392
    113
    Ada colombo walin pita thel polim sahenna aduy..colombo walth loku polim naa...mokakada hethuwa? price adu wewi kiyala balan hitiyada kattiya? nattham Dan godak un full tank welada?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,191
    66,612
    113
    Polim adu ithin ringanne nethi hinda.kalin numbers walata ringuwane
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,751
    30,775
    113
    සිපෙට්කෝ වල නං පෝලිම් අඩුයි.පැය 2න් 3න් තෙල් ගහගෙන ඇවිල්ලා ගියපු උන්. IOC වල නං පෝලිම් වල ලොකු අඩුවක් පේන්න නෑ.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    තෙල් අඩු කරයි කියලා බලන් හිටිය වෙන්න ඕනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,878
    31,660
    113
    QR & Limit

    මම 2.15 ට ගිහිල්ල, 3.30 වෙද්දි ආව,
    තෙල් ගහගෙන

    වීල් කාරයො පිස්සො වගෙ හයර් දුවනවා.
    හැමතැනම වීල්
    ara dawaswala loku ganan kaduwe okun,
    hire yanneth naha kiyagena.............
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,733
    113
    Loading...
    ඩීසල් ගහන්න ගියා. වාහන 10 ක් වත් තිබුණෙ නැහැ. පැය බාගෙන් ආවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,505
    22,601
    113
    අම්බකිස්ස
    Distribution plan eka thiyenawa nam dapanko kage langa hari. Colombo wala
    IMG-20220801-WA0024.jpg

    Fb page eka blnn
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    ඩීසල් ගහන්න ගියා. වාහන 10 ක් වත් තිබුණෙ නැහැ. පැය බාගෙන් ආවා.
    Mama eye gedara yana gaman diesel gehuwa winadi 20i. Peredath gehuwa qr ekata.

    den ena bowser ekakin dawas dekak adaganna thel tiyenawa shed wala. Issara peya deken iwarai 😂
     
    • Like
    Reactions: SpinXO