Adareta Udawwak..

rasikasnr

Member
Jul 29, 2008
925
5
0
Matara
Yaluwane, mata oyalagen loku udawwak one..oyalath adare gana dannawa athi, adare karanawa athi..e nisa mata me udawwa mata karala denna.oyalata godak pin..oyalage adare thawath wadi weyi..mage adareta 7yrs wenawa.eka mage adareta wada mulu jeewithema kiwwoth godakma hari.dan tika dawasaka indala ape adare maddata ekkenek awith karadara karanawa..ape adare nathi karanna hadanawa.mata eyawa ape jeewitha walin ayin karagannayi one..ekata mata oyalagen loku udawwak one.mata Facebook,gmail,yahoo..monawa hari ekak hack karaganna widiyak kiyanawada.ane meka wihiluwata gannanam epa.mama godak watila inne..me de mata karala denna puluwannam loku pinak oyalata..ane mata udaw karanna..pls:(:(:(:(:(:(
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය දෙන්න දෙන්නට ආදරේනම් එහෙම කෙනෙක් මැද්දට ආව කියල ඒකට මුකුත් කරන්න බෑ. ඒක තීරණය වෙන්නෙ ඔය දෙන්නගෙ විශ්වාසය හා අවබෝධය අනුව. මුකුත් හැක් කරල ඒ විශ්වාසය හා අවබෝධය තහවුරු කරනන් පුළුවන් වෙයි කියලනම් මං හිතන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ තවත් අනවබෝධයක් ඇතිවෙන එක.
     

    rasikasnr

    Member
    Jul 29, 2008
    925
    5
    0
    Matara
    ඔය දෙන්න දෙන්නට ආදරේනම් එහෙම කෙනෙක් මැද්දට ආව කියල ඒකට මුකුත් කරන්න බෑ. ඒක තීරණය වෙන්නෙ ඔය දෙන්නගෙ විශ්වාසය හා අවබෝධය අනුව. මුකුත් හැක් කරල ඒ විශ්වාසය හා අවබෝධය තහවුරු කරනන් පුළුවන් වෙයි කියලනම් මං හිතන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ තවත් අනවබෝධයක් ඇතිවෙන එක.

    oyata godak sthuthiyi comments ekata..eka mama dannawa Malinga.eth methana situation eka godak wenas ekak..ane puluwannam mata udaw karanna..pls:(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔය දෙන්න දෙන්නට ආදරේනම් එහෙම කෙනෙක් මැද්දට ආව කියල ඒකට මුකුත් කරන්න බෑ. ඒක තීරණය වෙන්නෙ ඔය දෙන්නගෙ විශ්වාසය හා අවබෝධය අනුව. මුකුත් හැක් කරල ඒ විශ්වාසය හා අවබෝධය තහවුරු කරනන් පුළුවන් වෙයි කියලනම් මං හිතන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ තවත් අනවබෝධයක් ඇතිවෙන එක.

    :yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කෙල්ලව විශ්වාස නම් හැක් කරන්න ඕනි නෑ
    කෙනෙක් ඔයාලගේ ආදරේ මැද්දට ආව කියල කෙල්ල උබට ආදරේ නම් කවදාවත් එයා උබව දාල යන්නේ නෑ
    අවුරුදු7 නෙමේ 20 ආදරේ කරත් වැඩක් නෑ අව්ශ්වාසයෙන්
     
    • Like
    Reactions: C h o p p e

    tharind007

    Member
    Jun 22, 2009
    77
    27
    0
    Mchn... ubala awrudu 7k sira adare kara nam ubala dennata mukuth wenne ne.. Mata ubata udawwak karannna puluwan.. eth mchn me wadeta man dena fb login screen eken hack karanna one karana one kenata eka parak log wenna wenawa..
    Podi awlak thiyenawa meken log una gaman onenam password change karanna kiyala winddow ekak enawa... ethanadi pword eka change karoth nam wade kota uda.. naththam nam i can provide u password.. Mekata kiyanne fishing kiyala... hack karana eka kramayak.. :D :D...

    anith ewun man gana waradiyata hithanna epa.. k... ubata karanna one nam kiyapan mchn..
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උබට කෙල්ල විශ්වාසනම් කෙල්ලට උබව විස්වසනම් තව මොනාටද බං හැක් කරන්නේ?
    ඒක නම් සහතික ඇත්ත බන්.ඒකී උඹට පට්ටම ආදරේ නම් උඹව විශ්වාස නම් උඹ හැක් කරන්න යන්න ඕනී නෑ.කෙල්ලෝ ගැන අපිට කියන්න බෑ මිත්‍රයා.අවුරුදු 7ක් තියා 15 හිටියත් වෙනස් වෙන අය ඉන්නවා.ඒ නිසා උඹලා දෙන්නා අතර හොඳ අවබෝධයක් විශ්වාසයක් තියෙනවා නම් බය වෙන්න එපා.;)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෙල්ලව විශ්වාස නම් හැක් කරන්න ඕනි නෑ
    කෙනෙක් ඔයාලගේ ආදරේ මැද්දට ආව කියල කෙල්ල උබට ආදරේ නම් කවදාවත් එයා උබව දාල යන්නේ නෑ
    අවුරුදු7 නෙමේ 20 ආදරේ කරත් වැඩක් නෑ අව්ශ්වාසයෙන්
    rep++++++++++++++++++:yes::yes::yes:
     
    • Like
    Reactions: lakshithalcr

    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    nothing to say machan....matath oyadema wuna...mage adareta 5years....but #$^!&^% wadakna ban kiyala.....hithata godak wedanai.....matanam thama pissuwage....mata july 28 bit 2nd sem exam....but mewenakam padam karalana.....mata ubata deyak kiyala hitha hadanna puluwankamakna ban eth man danne eka deyai mewage deyak wuna palaweni denna mamai ubai nemei machan....anika mage girlta man kochchara adare wunath mata eyage 4n eka balala emails check karala eyawa balen mage laga thiyaganna ba....mage adare balen dennawath eyage adare balen gannawath ba.....man buddhagame machan so man wiswasakaranne eka deyai e man wena katawath waraddak karalana so mata waradinna....& mind this bro...sadakalika nowu loke sadakalika premayak....kohoma hoyannada....but man danna may be mage girl ayeth magema wei....ehema nowunoth eyata mage adare kawada hari dawasaka danei....edata eya godak dukwei....may be edata eya mata kathakarala adai.....man mage girlta hamadamath adarei....hamadamath...matath wena kellek hambawei eth eya mage hithe hamadamath idi...man eya gana hoyala balai....eyata udawkarai....i wish u all the very best 4ur love bro....goodluck 4both of u
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෙල්ලෝ ගොඩක් විශ්වාස කරන්න යන්න එපා මචන්. කෙල්ලෝ ආදරේ කරන එක්කෙනාට වෙන මූණක් පෙන්නලා පිටිපස්සෙන් වෙන ගේම් දෙන්න හරි සූරයි. පරිසමෙන්. අවුරුදු 7 ක් තියා අවුරුදු ගානක් බැඳලා ඉඳලත් වෙනස් වෙන උන් ඉන්නවා මචන්. සිරාවටම උඹ පව්. උඹට ලොකු සැකයක් තියනවා නම් තව පොඩ්ඩක් හොයලා බලලා ඕක කෙල්ල එක්ක කතා කරලා විසදගනින්. මට හිතෙන විදියට උඹේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ෆේස් බුක් එකේ හොරෙන් පොඩි සීන් එකක් කරනවා වගේ. එකයි උඹ එයාගේ ෆේස් බුක් එකට ලොග් වෙන්න හදන්නේ නේද? තේරුම් කරලා බේරුමක් කරගනින්. තාම උඹල දෙන්න බැඳලා නැහැනේ? කෙල්ලට උඹව එපා නම් ඕන කුදයක් ගහගනින් කියලා උඹ පැත්තකට වෙයන් මචන්. මුහුදේ ඕනේ තරඟ මාළු ඉන්නවා.
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    උඹට අපෙන් නෙමෙයි උදව්ව ඉල්ලන්න තියෙන්නේ, උඹේ කෙල්ලගෙන්...