web browser එකක වගේ windows explorer වලටත් ටැබ් දාගන්න ඕනනම් මේකෙන් පුළුවන්. ඕනා අය දාගන්න. 
Clover 3
(තාම අවුලක් නැතිව වැඩ.)
පීස්.. ප්ලීස්....

Clover 3
මමත් දැන් windows 10 එකට දාගත්තේ ඒ හින්දා බග්ස් එහෙම තිබ්බොත් වග කියනු නොලැබේ.
(තාම අවුලක් නැතිව වැඩ.) පීස්.. ප්ලීස්....
