මාමයිට් කන්න හිතෙනවා

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,422
    58
    16,041
    113
    ඉස්සර මාමයිට් වැඩිය කෑවේ නෑ. ළගදි මාමයිට් බෝතලයක් හම්බුණා. දැන් මේකෙන් ගැලවෙන්න බෑනේ. දැන් කන සැරයක් සැරයක් ගානේ පොඩ්ඩක් ගාගන්න ඕන. මේවට additc වෙනවද මන්ද. රසට addict වෙනවද නැත්තන් addict වෙන්න මොනවහරි දානවද මන්ද.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,381
    5,937
    113
    පාං වලට මාමයිට් ගාල, උඩින් සීනි දාල කන උනුත් ඉන්නව 🤮
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,179
    4,656
    113
    මාමයිට් රොටී එක්ක සුපිරි. :love2: :love2:
    රොටිය තුනීයට (ගනකම අඩුවෙන් ) පුච්චගන්න ඕනේ.
     
    • Like
    Reactions: manarrow

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,275
    113
    On a Cloud
    True ban. අපේ wife ට පෙන්නන්න බෑ.
    1757916929211.png

    a 2022 UK survey by Ipsos found 34% of the public disliked or hated Marmite, with 47% loving or liking it and the rest indifferent.
     
    • Like
    Reactions: manarrow

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    මාමයිට්වලට මේ දවස්වල ප්‍රමෝශන් වගේකුත් යනව නේද ටික්ටොක් කෑලි දාලා කරන..
     
    • Like
    Reactions: manarrow