මාමයිට් කන්න හිතෙනවා

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    ඉස්සර මාමයිට් වැඩිය කෑවේ නෑ. ළගදි මාමයිට් බෝතලයක් හම්බුණා. දැන් මේකෙන් ගැලවෙන්න බෑනේ. දැන් කන සැරයක් සැරයක් ගානේ පොඩ්ඩක් ගාගන්න ඕන. මේවට additc වෙනවද මන්ද. රසට addict වෙනවද නැත්තන් addict වෙන්න මොනවහරි දානවද මන්ද.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉස්සර මාමයිට් වැඩිය කෑවේ නෑ. ළගදි මාමයිට් බෝතලයක් හම්බුණා. දැන් මේකෙන් ගැලවෙන්න බෑනේ. දැන් කන සැරයක් සැරයක් ගානේ පොඩ්ඩක් ගාගන්න ඕන. මේවට additc වෙනවද මන්ද. රසට addict වෙනවද නැත්තන් addict වෙන්න මොනවහරි දානවද මන්ද.
    මාමයිට් puce ගෑවුනාම addict වෙනවලු
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    nutrient deficiency එකක් ඇති මාමයිට් වල තියෙන මොනාහරි nutrient එකකට/ කිහිපයකට මන් හිතන්නේ. මටත් දොලදුකක් වගේ කාලෙකට එනවා, ආයේ නැති වෙනවා.
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    ඉස්සර මාමයිට් වැඩිය කෑවේ නෑ. ළගදි මාමයිට් බෝතලයක් හම්බුණා. දැන් මේකෙන් ගැලවෙන්න බෑනේ. දැන් කන සැරයක් සැරයක් ගානේ පොඩ්ඩක් ගාගන්න ඕන. මේවට additc වෙනවද මන්ද. රසට addict වෙනවද නැත්තන් addict වෙන්න මොනවහරි දානවද මන්ද.
    same thing happened to me
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    ඉස්සර මාමයිට් වැඩිය කෑවේ නෑ. ළගදි මාමයිට් බෝතලයක් හම්බුණා. දැන් මේකෙන් ගැලවෙන්න බෑනේ. දැන් කන සැරයක් සැරයක් ගානේ පොඩ්ඩක් ගාගන්න ඕන. මේවට additc වෙනවද මන්ද. රසට addict වෙනවද නැත්තන් addict වෙන්න මොනවහරි දානවද මන්ද.
    ice dala tiyenne. ekai oya!

    meka balapam. epa wei!

    • Like
    Reactions: manarrow

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    90 ganan wala ad ekak giya eke oka hot water walata dala bonawat ekka neda? Hmmm
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,267
    8,156
    113
    Galaha
    ගෑනිගෙන් බේරගෙන කන්න පුලුවන් එකම කෑම මාමයිට්. :lol:
    මාමයිටුත් දූරියන් වගේ සීන් එකක් කන උන් පට්ට ආසයි කන්නෙ නැති උන්ට පේන්න බෑ. මටනම් මාමයි වල මාර රහක් දැනෙනව. වයිෆ් කැමති බටර් වලට මට පේන්න බෑ බරට් මෙලෝ රහක් නෑ.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,877
    113
    වදුරව
    මාමයිටුත් දූරියන් වගේ සීන් එකක් කන උන් පට්ට ආසයි කන්නෙ නැති උන්ට පේන්න බෑ. මටනම් මාමයි වල මාර රහක් දැනෙනව. වයිෆ් කැමති බටර් වලට මට පේන්න බෑ බරට් මෙලෝ රහක් නෑ.
    බටර් + මාමයිටි පට්ට. හෙට උදේට මම කනවා
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මම coke zero එකට addict වෙලා දැන්
    wife ට හොරෙන් බොන්නේ cargills ගිහින්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Umami flavor එකට මම හිතන්නෙ ඇඩික්ට් වෙන්නෙ. කාපන් ඉතින් අවුලක් නෑ.