පොඩ්ඩක් ලුණු වැඩි සීන් එකක් තියනව ඒකයිmarmite hoda ne kiyanwa neda?
Kapan kapn agunayak na
Issara case එකක් giya oke mokak hari අවුලක් තියනව කියල.marmite hoda ne kiyanwa neda?
ඉස්සර මාමයිට් වැඩිය කෑවේ නෑ. ළගදි මාමයිට් බෝතලයක් හම්බුණා. දැන් මේකෙන් ගැලවෙන්න බෑනේ. දැන් කන සැරයක් සැරයක් ගානේ පොඩ්ඩක් ගාගන්න ඕන. මේවට additc වෙනවද මන්ද. රසට addict වෙනවද නැත්තන් addict වෙන්න මොනවහරි දානවද මන්ද.
Ehema aulk na bnIssara case එකක් giya oke mokak hari අවුලක් තියනව කියල.
True ban. අපේ wife ට පෙන්නන්න බෑ.