AddSense Dakshina

sen10

Member
Jan 7, 2011
1,641
65
0
Matara
okunta ahu wenna epa machan ...mamath 2009 di okungen Adsense karana hati egena ganna CD3k gatta Rs1000 kata tani boruwak !..mata thama sata 50 k wath Adsense walin ganna bari una !.....
okunge office eka tiyenne matara kakanadura !
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    umbala warez blog hadagena apply karanna epa yakune. honda blog ekak hadapan with your own content
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ගොඩක් උන් කරන්නෙ කොහෙන් හරි උස්සපු ආර්ටිකල් 10ක් විතර බ්ලොග් එහෙකට දාලා චෙක් එන කල් කට ඇරන් ඉන්න එක! උන් එහෙම නිකම් සල්ලි දෙන්න උන්ට පිස්සුද බන්?:lol:
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    uba chek ekak ehema genna gathtada. un sure da ban

    adsenseg.com kiyanne IM world eke godak aya danna trusted place ekak, mage 1st check eka maga enawa, mage foreign friends la innawa godak mungen adsense hadagatta ewun, katawat tama awulak wela ne, mun kohoma accounts hadanwada danne ne but 24 hours walin fully approved account ekaknam aniva lebenawa,
     
    ඔය සයිට් එක උඹේ එහෙම නෙමෙයි නෙ?:lol: අනික ඇඩ්සෙන්ස් ගත්තු පලියට චෙක් එන්නෙ නැහැ බන්! තනියම බ්ලොග් එකක් හදලා ආර්ටිකල් 10ක් ලියන්න කම්මැලි එකෙක්ට කවදාවත් ඇඩ්සෙන්ස් වලින් චෙක් එකක් එන්නෙ නැහැ:eek: