Adf .ly එකට කෙල වෙලාද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Adf .ly එකට කෙල වෙලාද?

    ඊයෙ පෙරේද ඉදන් adf. ly එකට ගියාම එන්නෙ මෙන්න මේ msg එක

    "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඕක මචන් ඉන්දියාවෙ බ්ලොක් කරල තියෙන්නේ... ලංකාවේ බ්ලොක් කරලා නෑ. නමුත් ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන ලයින්වලත් වැඩ නෑ. https සමග try කරන්න... :D
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඕක මචන් ඉන්දියාවෙ බ්ලොක් කරල තියෙන්නේ... ලංකාවේ බ්ලොක් කරලා නෑ. නමුත් ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන ලයින්වලත් වැඩ නෑ. https සමග try කරන්න... :D

    ela machan

    ethakota weda