කරපු වැඩක් ඒක කරල ඉවරයි කියල මොලේට යන එකේ අඩුවක් තියෙන්නෙ
දැං මං මේක කලා කියල තහවුරු වෙන්නෙ නෑ. ඔලුවට යන්නෙ නෑ වැඩේ කම්ප්ලීට් කියල
ඇත්තටම මේ තත්වයට OCD කියන්න බෑ නේද
@imhotep
මේකෙ ඉන්න අනික් ගොබ්බයින්ට නං මේව තේරෙන්නෙ නෑ
උං අහනව අනිත් උං අත් නැතුව කකුල් නැතුව වැඩ කරද්දි ඇයි අපි මෙහෙම ඉන්නෙ කියල
යකෝ මොළේ හරියට වැඩ කරනවනං අතින් බැරිනං කටින් හරි පුකෙන් හරි ඌ වැඩේ කරනව