ADHD කට්ටියට තියෙනවැයි කියන OCD එකට OCD කියන්න බෑ

AnuradhaRa

Well-known member
  • කරපු වැඩක් ඒක කරල ඉවරයි කියල මොලේට යන එකේ අඩුවක් තියෙන්නෙ

    දැං මං මේක කලා කියල තහවුරු වෙන්නෙ නෑ. ඔලුවට යන්නෙ නෑ වැඩේ කම්ප්ලීට් කියල

    ඇත්තටම මේ තත්වයට OCD කියන්න බෑ නේද

    @imhotep

    මේකෙ ඉන්න අනික් ගොබ්බයින්ට නං මේව තේරෙන්නෙ නෑ

    උං අහනව අනිත් උං අත් නැතුව කකුල් නැතුව වැඩ කරද්දි ඇයි අපි මෙහෙම ඉන්නෙ කියල 😅
    යකෝ මොළේ හරියට වැඩ කරනවනං අතින් බැරිනං කටින් හරි පුකෙන් හරි ඌ වැඩේ කරනව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    කරපු වැඩක් ඒක කරල ඉවරයි කියල මොලේට යන එකේ අඩුවක් තියෙන්නෙ

    වැඩේ ඉවර නම්, ඒකට මො⁣ලේ ඇතිවන සිතිවිල්ල, හා ඒකට පෙරළා දක්වන ප්‍රතිචාරය මත තිරණය වෙන්නේ. අපි හිතමු වැඩේ ඉවරයි නැවත චෙක් කරන්න හිතෙනවා, කරන්න හිතෙනවා, නමුත් අකමැති සිතක් පහලවෙලාද කරන්නේ කියලා.

    එහෙම නැත්තම් adhd එකේම එක්තරා අංගයක්.Adhd හා ocd අයියා මල්ලි වගේ එකට යන්නේ.Ddx කරන්න පුලුවන් කෙයාෆුලි විස්තර අහල

    Adhd බොරුවක් නෙවෙයි, විහිලුවක් නෙවෙයි, ගොඩක් අය විහිලුවට අරගත්තට. ඕක විහිලුවක කරලා තියෙන්නේ adhd ආභරණයක් කරගන්න දගලන අලුත් සෙට් එකක් නිසා. උන්ට adhd ගැනවත් කිසිම දෙයක් ගැන අදහස් නැ. නිකං ඉස්සර දියවැඩියාව ලොකු ලඩක් කරගත්තා වගේ adhd කරගන්න දගලනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    Adhd සමහර අයට ආභරණයක්. ඔය ජනප්‍රිය අලුත් වැඩ කරපු සෙට් එකටම adhd තියනවා නේ.. හැබැයි එකේ විවිධ ප්‍රභේද තියනවා. කෙල වෙන පැත්ත වැඩි අය ඉන්නවා

    Adhd අය රේඛීයව නෙවෙයි නේද හිතන්නේ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    Adhd සමහර අයට ආභරණයක්. ඔය ජනප්‍රිය අලුත් වැඩ කරපු සෙට් එකටම adhd තියනවා නේ.. හැබැයි එකේ විවිධ ප්‍රභේද තියනවා. කෙල වෙන පැත්ත වැඩි අය ඉන්නවා
    ජනප්‍රිය අයට adhd තියන කතාවත් බහුතරයක සුළුතරය වගේ කේස් එකක්. පාවෙන අයිස් කුට්ටියක චුට්ටනේ පෙන්නේ. ඒ වගේ. ඉන්න සමාජය, දෙමාපියන්ගේ අන්ඩස්ටැන්ඩින් එක එයින් ලැබෙන සහය ලොකු පිටුවහලක් වෙනවා. නමුත් දියුනු රටවල තියන තත්ත්වයන් අවකාශයන් හා විවිධ ප්‍රතිකාර ලංකාවේ නැ. ඒ නිසා ලංකාවේ ලමයෙක්ගේ එක්ස්පිරියන් එක අර ලොකේ වෙනස් කරපු කෙනෙක්ට අත්විදින්න වෙන තත්ත්ව වලට වෙනස්.
    හරි මග පෙන්විම නොලැබුනොත් කෙල වෙල පැත්ත සැහෙන්න වැඩියි.
    Adhd අය රේඛීයව නෙවෙයි නේද හිතන්නේ?
    හිතන විදිහ වෙනස්. සමහරුන්ට හිතේ රූප නැ, සමහරුන්ට මවාගන්න බැ. සමහරුට ඉවර කරනකං හිර කරන් ඉන්න බැ. මොකද එයාලා⁣ගේ ඉම්පල්සිවිටි, හයිපරැක්ටිවි එක්ක කුඩා කල සිටම වෙනස් විදිහකට වැඩ වෙන නිසා ⁣වෙනස්. එ වගේම තවත් මානසික තත්තත්ව එක්ක සමගාමිව යන නිසා

    අනික 25%-40%ක් විතර ඔටිසම් ස්පෙට්‍රම් ඒවාට වැටෙනවා. අන්න ඒවායේ සමහර අවධිවල තමයි ඔය එක විශයක සමහරු වැඩ පෙන්වන්නේ. ඉතින් තෙරෙනවානේ කොච්චර ⁣වෙනස්කම්ද කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,305
    113
    කරපු වැඩක් ඒක කරල ඉවරයි කියල මොලේට යන එකේ අඩුවක් තියෙන්නෙ

    දැං මං මේක කලා කියල තහවුරු වෙන්නෙ නෑ. ඔලුවට යන්නෙ නෑ වැඩේ කම්ප්ලීට් කියල

    ඇත්තටම මේ තත්වයට OCD කියන්න බෑ නේද

    @imhotep

    මේකෙ ඉන්න අනික් ගොබ්බයින්ට නං මේව තේරෙන්නෙ නෑ

    උං අහනව අනිත් උං අත් නැතුව කකුල් නැතුව වැඩ කරද්දි ඇයි අපි මෙහෙම ඉන්නෙ කියල 😅
    යකෝ මොළේ හරියට වැඩ කරනවනං අතින් බැරිනං කටින් හරි පුකෙන් හරි ඌ වැඩේ කරනව
    අම්මටයි නංගිටයි වේස කමේ ගිහින් උඹට නිකන් කන්න දෙන්න සෙට් කරලා තියෙන්නෙ ABCD නිසාද හිඟන වේසිගෙ පුතෝ?

    හොරකමට මෙතන එක එකාට බොරු කතා කියලා සල්ලි ඉල්ලන්න පුලුවන් වෙන්නෙත් ABCD නිසාද හිඟන වේසිගෙ පුතෝ? 😏 😏
     
    • Haha
    Reactions: Kalegana

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ජනප්‍රිය අයට adhd තියන කතාවත් බහුතරයක සුළුතරය වගේ කේස් එකක්. පාවෙන අයිස් කුට්ටියක චුට්ටනේ පෙන්නේ. ඒ වගේ. ඉන්න සමාජය, දෙමාපියන්ගේ අන්ඩස්ටැන්ඩින් එක එයින් ලැබෙන සහය ලොකු පිටුවහලක් වෙනවා. නමුත් දියුනු රටවල තියන තත්ත්වයන් අවකාශයන් හා විවිධ ප්‍රතිකාර ලංකාවේ නැ. ඒ නිසා ලංකාවේ ලමයෙක්ගේ එක්ස්පිරියන් එක අර ලොකේ වෙනස් කරපු කෙනෙක්ට අත්විදින්න වෙන තත්ත්ව වලට වෙනස්.
    හරි මග පෙන්විම නොලැබුනොත් කෙල වෙල පැත්ත සැහෙන්න වැඩියි.

    හිතන විදිහ වෙනස්. සමහරුන්ට හිතේ රූප නැ, සමහරුන්ට මවාගන්න බැ. සමහරුට ඉවර කරනකං හිර කරන් ඉන්න බැ. මොකද එයාලා⁣ගේ ඉම්පල්සිවිටි, හයිපරැක්ටිවි එක්ක කුඩා කල සිටම වෙනස් විදිහකට වැඩ වෙන නිසා ⁣වෙනස්. එ වගේම තවත් මානසික තත්තත්ව එක්ක සමගාමිව යන නිසා

    අනික 25%-40%ක් විතර ඔටිසම් ස්පෙට්‍රම් ඒවාට වැටෙනවා. අන්න ඒවායේ සමහර අවධිවල තමයි ඔය එක විශයක සමහරු වැඩ පෙන්වන්නේ. ඉතින් තෙරෙනවානේ කොච්චර ⁣වෙනස්කම්ද කියලා.
    ලංකාවේ autism , ADHD වල තත්ත්වය ශෝචනීයයි.. ගොඩක් දෙමව්පියන්ට ඒ ගැන දැනුම නෑ... ඒක නිසා අනිත් උන්ට පුළුවන් උඹට තමයි බැරි කියලා ගුටි ගහන්න, පහත් කරන්න පටන් ගන්නවා. එතනින්ම පෞර්ෂය ඉවරයි
     
    • Like
    Reactions: emoji diaries

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,902
    8,236
    113
    Kotahena
    මේකෙ ඉන්න අනික් ගොබ්බයින්ට
    උඹ ට වඩා gobbayek meke නැහැ.
    Gobba raja තමයි උඹ. Ehema වෙලා meke අනික් උන්ට gobbaya කියන්න එපා.

    මැරෙන්න වත් බැරි gobbayek. බොරු attention හොයන gobbayekne තෝ
     
    • Love
    Reactions: Kalegana

    AnuradhaRa

    Well-known member
  • උඹ ට වඩා gobbayek meke නැහැ.
    Gobba raja තමයි උඹ. Ehema වෙලා meke අනික් උන්ට gobbaya කියන්න එපා.

    මැරෙන්න වත් බැරි gobbayek. බොරු attention හොයන gobbayekne තෝ
    තව මොකුත් කියනවද?
    තියෙනවනං කියල දාන්ට