මගේ ID එක kosandpol.
අම්මට හුඩු kosan මේ තියෙන්නේ බන් සිරා සීන් එක මම කියපු..
මම කිව්වේ මෙන්න මේක තමා..මේකට login හදා ගත්ත නම් හරි බන් අපි ටික..![]()
ඕකට password එක ගනන් වෙන්නෙ GTගෙන්ම තමයි.
මගේ ID එක kosandpol.
අම්මට හුඩු kosan මේ තියෙන්නේ බන් සිරා සීන් එක මම කියපු..
මම කිව්වේ මෙන්න මේක තමා..මේකට login හදා ගත්ත නම් හරි බන් අපි ටික..![]()
ඔව් බන් GT ගෙන් තමා ගන්න වෙන්නේ නැත්නම් ඉතින් අපිම හදා ගන්නවානම්මගේ ID එක kosandpol.
ඕකට password එක ගනන් වෙන්නෙ GTගෙන්ම තමයි.

නෑ, මම ගිහිල්ලත් නෑ. GT ඕකෙ පාස්වර්ඩ් එක දෙන්නෙ නෑඔව් බන් GT ගෙන් තමා ගන්න වෙන්නේ නැත්නම් ඉතින් අපිම හදා ගන්නවානම්
ඉතින් ඔහොම section එකක් මොකටද?
එල එල මචන් ජෝක් එකාට ඕක කිව්වේ, ඇත්තටම මේ දේ ගැන තමා මම කිව්වේ
හොයල දුන්නට ස්තූති..
මේකේ මොනවද තියෙන්නේ සිරාවටම උබ ගියාද කලින් ?![]()

ඔතොකොට උබ බටහිර ගැති අධිරාජ්‍ය වාදී ගැතියෙක්ද?සීමිත් කරන්න ඕනේ නම වෙනම එකක් හදාගෙන එතනට පලයල්ලා. මෙහෙම හොඳයි. සිංහල බෞද්ද ගොන් හැත්ත හිතන්නෙම තමන් ගැන විතරයි. ඕන දෙයක් තමුන්ට විතරයි. වදුරට දැලි පිහිය ලැබුන වගේ තමයි.

නෑ මචන් ඉස්සෙල්ලම අරගෙන හිතුවොත් මොකද ?එහෙම දෙයක් කරනවනම් හොඳයි.ප්‍රායෝගික පැත්ත ගැන අපි තව ටිකක් හිතමු![]()
( ජෝක් හොදේ ) මේක කරන්නේ ඇයි, මොකක්ද හේතුව, කරන්නේ කාටද, කරාම එතනකරන්නේ මොකක්ද,සීමිත් කරන්න ඕනේ නම වෙනම එකක් හදාගෙන එතනට පලයල්ලා. මෙහෙම හොඳයි. සිංහල බෞද්ද ගොන් හැත්ත හිතන්නෙම තමන් ගැන විතරයි. ඕන දෙයක් තමුන්ට විතරයි. වදුරට දැලි පිහිය ලැබුන වගේ තමයි.
දැනට තියන ගොඩාක් ගැටළු වලට පිළියම මේක තමා.google කරාට
එන්නේ නැති මේකේ memberslata විතරක් Post,දාන්නත් view
කරන්නත් පුළුවන් කොටසක් දුන්නොත් මම හිතන විදිහට , එළකිරි එකේ කීර්ති නාමයවත්![]()
රැක ගන්න පුළුවන් වේවි.ඒ කියන්නේ දේශපාලනය වගේ කට්ටිය ටිකක් අවේග ශීලී වෙන
ඒවා ටික එකේ කර ගන්න පුළුවන්.හැබැයි මම කියන්නේ එකේ තියන ඔක්කොම අලුගුත්තේරු
වැඩ ටික කරන්න නෙවේ.අඩුම තරමේ මේකට එන පොඩි උන්ගේ හරි ඔලු ටික බේරිලා තියේවි.
පාලනය කරගන්න ඕන නිසා එක්කෝ පොස්ට් 300 වැඩි හරි, ඇවිත් මස තුනක් පරණ වගේ අයට
විතරයි එන්න පුළුවන් කියල නීති ටිකක් දාන්න.ඔතොකොට Fake banned කර කර ඉන්න
කාලයෙන් mod ලාටත් පුළුවන් වැදගත් Thread එකක් සකස් කිරීම වෙනුවෙන් ඒ කාලය ඉතුරු කරගන්න.
අද අපේ හිටින් ටින්දැම්ම වගේ හොද Thread එකක් ..
මේක ඉතින් කරන්න බැහැ කියල අමනාපෙකුත් නැහැ.
******************************
Thanks for your suggestion bro.....
Forwarded your suggestion to administrators
Moderator
Rep to moderator
සිරාවටම Tintin උබ මේකට Rep කරපු එකත් මගේ හිතට Fit .
මම දන්නවා මේක කරාම තියන ඊළගට අනිසි විපකෙත් ඉතින්.
මොන දේ උනත් අපේ අය වැරදියට තේරුම් ගන්නවා සහ වැරදියට
පාවිච්චි කරනවනේ.දැන් දැක්කනේ මේ ලොක්ක අය්යා මල්ලි කියල
තියන කතාව.මම පොරට වෙනම Reply එකක් දෙන්නම්..
කොහොම හරි මේක කරනවා නම් මාර විදිහට පාලනය කරලා
තමා කට්ටිය ඒක සදහා සුදුසු කම් ලත් භාවයට පත් කරන්න
ඕන.ඒක මම හිතන්නේ admin Crew එකට කරන්න පුළුවන්.
මොකද අපි හැමෝවම අධ්‍යනය කරන බව මම දන්නවා, මට තේරෙනවා.
අඩුම තරමේ දෙයක් නිදහසේ කතා කරන්නවත් පුළුවන් වේවි මැදින් ඇවිත්
කරන බාද වලින් තොරව( Fake ID හදන ඇවිත් කරන වගේ ) වැදගත්
සංවාදයක් යන වෙලාවට අපිට මචන් මේකලැබුනොත් නම්. අනික මොකක්
හරි දේක කෙලවරයක් වෙනකම් කතා කරන්න ලැබේවි
පුද්ගලිකව එලකිරියන්ට පමණක් විවර වෙන නිසා මේ area එක..
නැවතත් ස්තූති ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැන මචන්..
ඇත්ත Prothean දැන් දැක්කනේ ඔයාම ඇස දෙකෙන් කට්ටිය මේකට දල තියන Reply ..
මොකක් හරි කිව්වම වැරදි දේමයි දකින්නේ මේ මිනිස්සු.ඔයා කියන දේත් හරි,
ඇත්තටම ඒක තමා සුදුසුම දේ මේ දේ කරන්න.එත් එක මේ වගේ තැනක කරන්න
අමාරුයි, කාලය , ශ්‍රමය ගොඩාක් වැය වෙන වැඩක් වේවි.අනික් දේ තමා ඉතින් ඔය හිතනවද
අපිට සංවාදයකට සුදුසු මට්ටමේ ඉන්න කීදෙනෙක් එකතු කර ගන්න පුළුවන් වේවි කියල?
මම නම් දන්නා තරමින් ඉන්නේ මුළු site එකටම 40 අඩු ගානක් ඒ වැඩේට.
ගොඩාක් අය කතා කරන්න දන්නේ නැහැ, අනික් මිනිහටත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක්
තියන බව අමතක කරනවා ඒ වගේම කට කැඩිච්ච කතාවක් කියල ඒ වෙලාවේ යන
environment එක නැති කරනවා.
හරි කමක් නැහැ අඩුම තරමේ මුල් මට්ටමෙන් වත් තැනක් හදා ගන්න පුළුවන් උනොත් ඒ
ඇතී..ඒ වගේම නුසුදුසු හැසිරීම් තියන අයට එතන සාමාජිකත්වය ලබා නොදී හිටියම
ඉවරයි..
ලොක්කෝ ඉස්සෙල්ලම බලපන් මම කියල තියන දේ මම කියන්නේ මුළු එළකිරි එකම
members only කරන්නද කියල බලල ඊළගට reply කරපන් .
උබ මහ ලොකුවට කිව්වා නේද FB ගැන?දන්නේ නැද්ද මුළු FB එකම members Only
bawa 88% වඩා?
කට්ටියව හලන එක ගැන කිව්වා නේද උබ දැන් ලොක්ක වගේ ?
අහපන් GT gen මොන තරම් Fake ID තොගයක් දවසකට අයින් කරන්න වෙනවද
කියල අපේ උන්ගේ තියන සීලාචාර කම වැඩි නිසා.අයි බන් ඔය වගේ පටු විදිහට
හිතන්නේ උබල?
නීති රීති වැඩි කරලා තියාගන්න තමා මාත් මේ හදන්නේ.තේරුනාද උබට?කැපිලි කෙටිලි ඕන නිසා
තමා අනික් අයගෙන් මිදිලා ඒකට යන අයට විතරක් ඒක කරගෙන එන්න තැනක් ඉල්ලුවේ.
ඔතොකොට අපේ කැපිලි දකින පොඩි උන් කපා නොගෙන ඉඳීවි?දැන් තේරුනාද පොඩි බබාට?![]()
හොරෙන් කතා කරන්නේ අනික් අයට ඇහුණාම හරි නැති නිසා..
karuna karala kiyala thiyana de therum ganna bari nam
Rep karanna epa machan..![]()
නැහැ මචන් මම කියන්නේ අපිට තියෙනවනේ කෙලින්ම පුද්ගලිකව එළකිරි සාමාජිකයෝ එක්ක
කතා කරගන්න ඕන ඒවා.ඒ කියන්නේ අරහෙම කරොත් කොහොමද , මෙහෙම කරොත් කොහොමද
වගේ. අන්න ඒවා මෙතන කතා කරන්න පුළුවන්.නැත්නම් මචන් උබම හිතපන් මේකේ උන් කීදෙනෙක්ට
අම්මටම බනිනවද පට්ට කුණුහරපෙන්.ජීවිතේට අහල නැති කුණුහරප කීයක් දවසකට අපි ඉගෙන ගන්නවද
මම අහන්නේ?අන්න ඒකයි සීන් එක.මම කියන්නේ කුණුහරප කියන එක ගැන නම් නෙවේ මචන්
සිරාවටම හොදද?පොඩ්ඩක් හිතපන් අපි මේකේ කොච්චර ඒවා කතා කරනවද එක පාරට සමාජයට
කිසිම පෙරනයක් නොවී යන්න සුදුසු නැති?ඒ කිව්වේ පොඩ්ඩක් හිතපන් පහු ගිය කලේ අනගාරික
දර්මපාල තුමා ගැන වැටුන එක එක විදිහේ Thread .පොඩි එකෙක් ඕක බලල එක පාරට ඔලුවට දාගත්තොත්
කොහොමද ඒ මනුස්සය ගැන වැරදියට, ඒ වගේ බන් අපි කොච්චර ඒවා කතා කරනවද , සමාජයට
එක පාරට නොයා යුතු ඒවා පෙරනයක් නැතුව .අන්න එක ගැනයි මම ඉලක්ක කරේ..
අනිත් එක බන් ඒ වගේ සමාජය එක පාරට කැලබීමක් එන ඒවා අපි රෙද්ද ගලවන් කතා කරද්දී
එක එකා ඇවිත් කොච්චර පිස්සු නටනවද අදාල නැතුව ?අන්තිමට උබේ අම්මට කියල ඒවා ඇවිල්ල
කට්ටිය බැනගෙන banned වෙලා Thread delete කරන් නවතිනවා.එත් ඒ සංවාදය පුරාවට ගිය
වැදගත් කරුණු ටික නැත්තටම නැති වෙනවා නේද අර වගේ අදාල නැති අය අවම එක පාරට?
අන්න ඒ වගේ ඒවා ගැන මම කියන්නේ..මොකද මචන් සමහර ඒවා තියනවා කාමර ඇතුලේ කරන්න
ඕනේ.එළිපිට කරාම අනික් දවසේ කාමරේ ඇතුලේ කරන්නවත් එකක් ඉතුරු වෙන්නේ නැහැ..![]()
Rep to moderator
සිරාවටම Tintin උබ මේකට Rep කරපු එකත් මගේ හිතට Fit .
මම දන්නවා මේක කරාම තියන ඊළගට අනිසි විපකෙත් ඉතින්.
මොන දේ උනත් අපේ අය වැරදියට තේරුම් ගන්නවා සහ වැරදියට
පාවිච්චි කරනවනේ.දැන් දැක්කනේ මේ ලොක්ක අය්යා මල්ලි කියල
තියන කතාව.මම පොරට වෙනම Reply එකක් දෙන්නම්..
කොහොම හරි මේක කරනවා නම් මාර විදිහට පාලනය කරලා
තමා කට්ටිය ඒක සදහා සුදුසු කම් ලත් භාවයට පත් කරන්න
ඕන.ඒක මම හිතන්නේ admin Crew එකට කරන්න පුළුවන්.
මොකද අපි හැමෝවම අධ්‍යනය කරන බව මම දන්නවා, මට තේරෙනවා.
අඩුම තරමේ දෙයක් නිදහසේ කතා කරන්නවත් පුළුවන් වේවි මැදින් ඇවිත්
කරන බාද වලින් තොරව( Fake ID හදන ඇවිත් කරන වගේ ) වැදගත්
සංවාදයක් යන වෙලාවට අපිට මචන් මේකලැබුනොත් නම්. අනික මොකක්
හරි දේක කෙලවරයක් වෙනකම් කතා කරන්න ලැබේවි
පුද්ගලිකව එලකිරියන්ට පමණක් විවර වෙන නිසා මේ area එක..
නැවතත් ස්තූති ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැන මචන්..



THE FAKE ACCOUNT කියන එකා ඒකෙන් ආවාම ජීටි මට පීඑම් එකේ කිව්වා ඕක අයින් කරලා වෙන එකක් හදා ගන්න කියලා නම චාටර් කියලා සයිට් එකට ඒකයි මම මේක හදා ගත්තේ
http://www.elakiri.com/forum/memberlist.php?do=getall
දයාබර එළුව,
මම දැන් කියල තියන දේද ලේසි නැත්නම් මේ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ආර්යාව කියල තියන දේද![]()
ලේසි?මම කියන දේට වඩා කිමද ඔබ එම ආර්යාව පවසන දේ වෙත ඇදී යන්නේ.
මම![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කියපු දේ ඉතාම සතුටින් බාරගත්ත වගේම එක කරන්න අපහසු බවත්![]()
පෙන්නලා දුන්න එක අමතක කරලා උත්තර දෙන්න එපා හොදද?
හරි අනික තමා ලොක්කගේ සීන් එක, පොරට දාපු Rep එකේ මම ඒකත් පැහැදිලි කර
හොදේ?
ඊළගට අර සංවාදයකට සුදුසු කියල මම කාවවත් කොන් කලේ නැහැ.මම කිව්වේ මහත්මා
විදිහට හැසිරෙන අය ගැන මිසක් ඒ අයගේ බුද්ධි මට්ටම් ගැන නෙවේ.අපි එහෙම කෙනෙක්ගේ
බුද්ධි මට්ටම වලින් කොටස් කරනවා නම් ඉතින් මම එන්නේ නැහැ ඔය කියන ඒවාට.මොකද
ඒක පවක්..ඒ පවට Silentsahan හවුල් වෙන්නේ නැහැ.![]()











http://www.elakiri.com/forum/showthread.php?p=10163849&highlight=prothean+%26%233526%3B%26%233546%3B%26%233482%3B%26%233530%3B#post10163849
557 da 577 mata uba iyana makkawath na watahenne..![]()


අර මක්කැයි මම කියන දේ නොතේරෙන්නේ..